Read good Laptop buying experience..!!

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
HP හොද නහැ(ලු) ඩෙල්ලු හොද, මමත් පාවිචි කරන්නෙ ඩෙල් එකක්....අත්දැකිම් බෙදාගත්තට ස්තුතියි... :)
 

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    යකෝ ඔය ලැප් එක වොරන්ටි දාලා ඈරෙන්න වෙන වැඩක් ගත්තෙම නැද්ද බං.....?? :rolleyes:

    ඒජන්ට් ලග සර්විස් එකට 3000/= ක් දෙන එක නම් පට්ට බොරු වැඩක්.... මමත් වැඩ කරානේ කලින්....... නිකන්ම දූවිලි ටික පිහිදැම්මා..... හීට් සින්ක් කම්පවුන්ඩ් එක දැම්මා 3000/= ක් ගත්තා...... :angry:

    ඕකට මම තමා ගේම ඉල්ලලා අබාන්ස් එකේ 3M Contact Cleaner වලින් සර්විස් කරමු කියලා ඒක සර්විස් එක සර්විස් එකක් විදිහට කරේ...... දැන් නම් එහෙම වෙනවද දන්නේ නෑ..... :dull:

    මගේ ශොප් එකේ නම් සර්විස් එක සර්විස් එකක් විදිහට දෙනවා ලැප් වලට...... කස්ටමර් ගිනි පුක් ගාය හැදිලා අදම ලැප් එක ඕනා කියාගෙන ආවත්...... සර්විස් එක සර්විස් එකක්ම විදිහට දීලා තමා වැඩේ ඉවර කරලා දෙන්නේ....... :yes:

    ලෙඩ්ඩු කලබල උනාට දොස්තර කලබල නෑ නේ.... :D :yes:


    මම උයාටත් කෝල් කලා කොලුවො.. තාත්තා මට සල්ලි දෙන නිසා එයා එක විදිහක් ඕවලට එද්දි.. ඉතින් අකමැත්තෙන් උනත් ඔයාට යන්න දෙන්න උනා සුදූ. ඔය කිරියේ ලැප් ගන්න ඉන්න කොල්ලෝ කෙල්ලෝ මෙන්න මෙයාගෙන් ගත්තානම් හොදයි. මාලඹේ ඉන්නේ. මම දැකලා තියේනවා shop එක. :lol:;)
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹ වටෙන්ම ඇරවගෙන :lol:

    ඔව් බං. ඒවත් කියන්න තමා මේක දැම්මේ. මම වගේ කට්ටක් කාලා නැතුව ඇති අනික් අය. ඒ උනාට ලැප් එකේ සර්විස් වොරන්ටිය මාර වැදගත්.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    HP gaththama ohoma wenawa thama itihin kohomath. :lol:

    HP හොද නහැ(ලු) ඩෙල්ලු හොද, මමත් පාවිචි කරන්නෙ ඩෙල් එකක්....අත්දැකිම් බෙදාගත්තට ස්තුතියි... :)

    මමත් Dell තමා හෙව්වේ.. ඒ උනාට මට ගොඩක් යාලුවෝ උන්ගේ අත්දැකීම් කිව්වා සොෆ්ට්ලොජික් වලට සර්විස් වලට හා වොරන්ටි ක්ලේම් කරන්න ගියාම කාපු කටු සහ උන්ට සමහර වොරන්ටි ක්ලේම් කරන්න පුලුවන් ඒවවලට ඒක දීලත් නෑ. මට එහෙම උනේ නම් නෑ. කියපු විදියටම ඔක්කෝම අලුතින් ආවේ. මොකද මම ඔක්කෝගෙම සීරියල් බැකප් කරන් තිබ්බේ වැඩේ හරියට වෙනවද බලන්න.

    Dell වලට ලංකාවේ හොඳ සර්විස් සෙන්ටර් එකක් හම්බුනදාට එදා ඉදන් මමත් Dell තමා.. කලින් කියපු විදියට සොෆ්ට්ලොජික් මගේ ඔලුවෙන් ඈත් කරලා තිබ්බේ. ඒකයි සැම්සන් අයිටී බැලුවේ. උන් ගැනත් කතා කරලා වැඩක් නෑ. ඒනිසා HP ම ගියා. මේකනම් රත් වෙනවා අඩුයි.
     
    Last edited:

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    man danne na machan me tharam leda lap ewlaa enawada kiyala. man lap 3 use karanawa.
    Toshiba issellama use karapu eka gaththe 2007 USA mama kenekta kiyala gennuwa. eka 2012 waladi Coffee ekak halila 6 months yaddi kela una.

    Ita passe 2012 waladi thawath toshiba ekak gaththa. ekan thamai dan me msg eka gahanneth..hamadama office genawa mama. thama gindara wage wada.i5 ekak..

    eth ekkama mama wifeta 2013 Jan Lankawata enda kalin gaththa Hp ekak...ekath kisima ledak nathiwa wada karanawa.

    kohomata ban lankawe lapwala oya tharam leda enne. man mage Toshiba eka vikunala Dell ekak ganda baluwe.Office eke dell ekak thiyanawa softlogic eken gaththa..kisi aulak na thama.dan 2 years wenawa.

    dannam bayeth ba ekak ganda

    ටොෂිබා වලට අබාන්ස් හොඳයි. නමුත් මම බලපු සීරිස් එක ලංකාවේ තිබ්බේ නෑ. මම රටින් ගෙන්නුවත් වොරන්ටි දෙන්න බෑ කියුවා අබාන්ස් එකෙන්. එයාලා ඒ සීරිස් එකට වොරන්ටි දෙනවා කියලා කන්ට්‍රෙක් ගහලා තියෙන්න ඕනලු. USA බඩු, UK බඩු කොහොමත් හොඳයි. විශේෂයෙන්ම Europian රීජන් එකේ බඩු. ඒෂියන් ඒවලට ඉතින් අබ සරණයි.
     

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    HP හොද නහැ(ලු) ඩෙල්ලු හොද, මමත් පාවිචි කරන්නෙ ඩෙල් එකක්....අත්දැකිම් බෙදාගත්තට ස්තුතියි... :)

    ඔයාලා දන්න Dell authorized service agents ඉන්නවා නම් මේකේ දාන්න. මමත් පස්සේ එකක් ගන්නවා. හැබැයි Dell වල කීබෝඩ් සහ මවුස් සීන් එකක් එනවා කියලා මට 7 දෙනෙකුට වඩා කියුවා. Dell authorized service agents දන්නේ නැති නිසා මම ඒක පස්සේ පැන්නුවේ නෑ.
    ගත්ත කඩේටම දීලා හදව ගන්න එක නෙමේ වොරන්ටි ක්ලේම් කරනවා කියන්නේ. අපිට අයිතියක් තියෙනවා අලුත්ම බඩු දාලා වොරන්ටි ක්ලේම් කරගන්න. යුනිටි ප්ලාසා සහ අනික් බම්බා කඩ වල ඔක්කෝම වෙන්නේ ලොකු ලැප්ටොප් ජාවාරමක්. ඒනිසා හොඳට හොයලා බලලා ගන්න.
     

    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    ඔයාලා දන්න Dell authorized service agents ඉන්නවා නම් මේකේ දාන්න. මමත් පස්සේ එකක් ගන්නවා. හැබැයි Dell වල කීබෝඩ් සහ මවුස් සීන් එකක් එනවා කියලා මට 7 දෙනෙකුට වඩා කියුවා. Dell authorized service agents දන්නේ නැති නිසා මම ඒක පස්සේ පැන්නුවේ නෑ.
    ගත්ත කඩේටම දීලා හදව ගන්න එක නෙමේ වොරන්ටි ක්ලේම් කරනවා කියන්නේ. අපිට අයිතියක් තියෙනවා අලුත්ම බඩු දාලා වොරන්ටි ක්ලේම් කරගන්න. යුනිටි ප්ලාසා සහ අනික් බම්බා කඩ වල ඔක්කෝම වෙන්නේ ලොකු ලැප්ටොප් ජාවාරමක්. ඒනිසා හොඳට හොයලා බලලා ගන්න.

    බඩා මාමා :cool:
     

    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    හොඳම දේ රට ඉන්න කෙනෙක්ට කියල ගෙන්න ගන්න එක තමයි. කොහොමත් මෙහෙට එන බඩු ෂුවර් කරන්න බෑ..