Read good Laptop buying experience..!!

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    අම්මෝ LG Branded අහන්නත් ආසයි.. ඒකාලේ නම් එච්චර වත්කමක් තිබ්බේ නෑ බං. :(
    ගන්න කලින් හැම කඩෙන්ම අහපු එකම දේ තමා වොරන්ටියට මට ඉන්ෆොමැටික්ස් යන්න පුලුවන්ද කියලා. ගේම් ගහන එව්වා මගේ හිතේ තිබ්බේ. ගොඩක් උන් එක එක එව්වා කියුවා. වෙන අය මේක ගලවලා කාගෙන අපි ගාවට එන්න එපා අරකයි මේකයි කියලා. පුලුවන් කියපු එකාගෙන් හොඳට අහලා බලලා ගත්තා. :sorry:

    කරුමෙටම මට සැට් උනේ ටිකක් බාල බඩු. මේක දැකපු අය මම පම්පෝරි ගහනවා නෙවෙයි. මොන එක ගන්නත් කලින් හොඳට හොයල බලලා ගන්න එක හොඳයි ඉතින්, එහෙම අයිඩියා එකක් දෙන්ට හැදුවේ.

    මොනවා උනත් කොමෙන්ටුවට ස්තූතියි මිතුර.
    11.gif

    Last edited:

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,866
    1
    9,634
    113
    Gampaha
    අම්මෝ LG Branded අහන්නත් ආසයි.. ඒකාලේ නම් එච්චර වත්කමක් තිබ්බේ නෑ බං. :(
    ගන්න කලින් හැම කඩෙන්ම අහපු එකම දේ තමා වොරන්ටියට මට ඉන්ෆොමැටික්ස් යන්න පුලුවන්ද කියලා. ගේම් ගහන එව්වා මගේ හිතේ තිබ්බේ. ගොඩක් උන් එක එක එව්වා කියුවා. වෙන අය මේක ගලවලා කාගෙන අපි ගාවට එන්න එපා අරකයි මේකයි කියලා. පුලුවන් කියපු එකාගෙන් හොඳට අහලා බලලා ගත්තා. :sorry:

    කරුමෙටම මට සැට් උනේ ටිකක් බාල බඩු. මේක දැකපු අය මම පම්පෝරි ගහනවා නෙවෙයි. මොන එක ගන්නත් කලින් හොඳට හොයල බලලා ගන්න එක හොඳයි ඉතින්, එහෙම අයිඩියා එකක් දෙන්ට හැදුවේ.

    මොනවා උනත් කොමෙන්ටුවට ස්තූතියි මිතුර.
    11.gif

    ලාබ බඩුවෙ හිලක් වගේ ගොඩක් අඩුවට හොයනකොට බන් එහෙම වෙන්නෙ. ඔය යුරාජ් ගෙ ත්‍රෙඩ් බලපන්කො. ඔවයේ තියෙනව කෝඩ් වෙනස්, හැන්ඩ් කැරිකරපුව අනන් මනන් කේස් ගොඩක්. ඔය වැල්ලවත්තෙ සුපුන් ආකේඩ් එකේ එහෙම පට්ට අඩුයි. 10ක් විතර අඩුයි. ඩීලර් ප්‍රයිස් වලට වඩා 20 අඩු වෙන ඒවත් තිබ්බ ඒ දවස් වල. සාපෙක්ශව ගාන සෑහෙන්න අඩුවෙනකොට මොකක් හරි අවුලක් තියෙන්න පුලුවන් සම්බාවිතාවෙ වැඩී බන්..

    හොදම දේ තමා මාකට් ප්‍රයිස් බලල ඔෆර් එකක් දෙනකම් ඉදල අඩුවට ගන්න එක. නැත්නම් ඩීලර්ගෙන් හරි අවුලක් ගියොත් බෙල්ලෙන් අල්ල ගන්න පුලුවන් යුරාජ් වගේ කෙනෙක්ගෙන් ගන්න එක.:lol: එතකොට බය වෙන්න දෙයක් නෑ.
    හැබැයි ඉතින් එතකොට මාකට් ප්‍රයිස් තමා. ලොකු අඩුවක් නෑ වැඩි උනොත් මිස.
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    mara kattakne kala thiyenne
    You must spread some Reputation around before giving it to The_Killer again.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    අම්මෝ LG Branded අහන්නත් ආසයි.. ඒකාලේ නම් එච්චර වත්කමක් තිබ්බේ නෑ බං. :(
    ගන්න කලින් හැම කඩෙන්ම අහපු එකම දේ තමා වොරන්ටියට මට ඉන්ෆොමැටික්ස් යන්න පුලුවන්ද කියලා. ගේම් ගහන එව්වා මගේ හිතේ තිබ්බේ. ගොඩක් උන් එක එක එව්වා කියුවා. වෙන අය මේක ගලවලා කාගෙන අපි ගාවට එන්න එපා අරකයි මේකයි කියලා. පුලුවන් කියපු එකාගෙන් හොඳට අහලා බලලා ගත්තා. :sorry:

    කරුමෙටම මට සැට් උනේ ටිකක් බාල බඩු. මේක දැකපු අය මම පම්පෝරි ගහනවා නෙවෙයි. මොන එක ගන්නත් කලින් හොඳට හොයල බලලා ගන්න එක හොඳයි ඉතින්, එහෙම අයිඩියා එකක් දෙන්ට හැදුවේ.

    මොනවා උනත් කොමෙන්ටුවට ස්තූතියි මිතුර.
    11.gif

    උඹගෙ කතාව නිසා නාගෙන තියෙන්නෙ
    දෙකක් නැහැ:yes:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    වොරන්ටි ගැන අහල නාගත්තා මම මේ ඇහුවමයි. :baffled::baffled:
    ගනුදෙනුවක් වෙද්දි දෙපැත්තම සැටිස් වෙන්න ඕන. :dull:ශුවර් එකටම උඹ පරාල කේස් එකක් වෙන්න ඇති:rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Laptop accesoriws wala price kohomada bn .. Balanna link ekak diyanko

    මුන්ගෙන් ඔන්ලයින් ගනන් බලලා යුනිටි එකෙන් ගන්න මචං.
    http://online.barclays.lk/bc/AtoZdisplay.asp
    එතකොට අතේ ගානට සල්ලි ගෙනියන්න පුලුවන්
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ගනුදෙනුවක් වෙද්දි දෙපැත්තම සැටිස් වෙන්න ඕන. :dull:ශුවර් එකටම උඹ පරාල කේස් එකක් වෙන්න ඇති:rofl:

    මම හිතන්නේ උනා.. හිහ් හිහ් හී.. මම දැක්කා බං ගොඩක් යාලුවෝ ඔය ගත්ත කඩ වල මාස ගනන් ලගිනවා සර්විස් එකක් දාලා ලැප් එක ගන්නයි, මොකක් හරි වොරන්ටි කේස් එකක් ගියහමයි. මට එපා උනා එහෙම ලගින්න. මගේ ලැප් එකෙන් තමා මම බඩවියත රැක ගන්නේ. ඉතින් මේකේ තියෙන ප්‍රොජෙක්ට් එකක් ඉස්සුවොත් ලක්ෂ ගානක් වටිනවා එලියේ. බයයි බං ලැප් දෙන්න කිසි වගකීමක් නැති මිනිස්සුන්ට. :oo:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    මම හිතන්නේ උනා.. හිහ් හිහ් හී.. මම දැක්කා බං ගොඩක් යාලුවෝ ඔය ගත්ත කඩ වල මාස ගනන් ලගිනවා සර්විස් එකක් දාලා ලැප් එක ගන්නයි, මොකක් හරි වොරන්ටි කේස් එකක් ගියහමයි. මට එපා උනා එහෙම ලගින්න. මගේ ලැප් එකෙන් තමා මම බඩවියත රැක ගන්නේ. ඉතින් මේකේ තියෙන ප්‍රොජෙක්ට් එකක් ඉස්සුවොත් ලක්ෂ ගානක් වටිනවා එලියේ. බයයි බං ලැප් දෙන්න කිසි වගකීමක් නැති මිනිස්සුන්ට. :oo:
    කවුද උඹට ලැප්ටොප් මාස තුනෙන් තුනට සර්විස් කරන්න කිව්වෙ?:rofl:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,200
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    කවුද උඹට ලැප්ටොප් මාස තුනෙන් තුනට සර්විස් කරන්න කිව්වෙ?:rofl:

    සයිකෝ සීන් එකක් බොල.. අපි ඉන්නෙ හද්ද දූවිලි පොට් එකක. ගේමුත් ගහන නිසයි, නිකන් වොරන්ටි අපරාදේ නිසයි කොලා ඉතින්. :dull::oo:
    අවුරුද්දට 2 පාරක් වගේ නම් සර්විස් එක ඇති.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,624
    2,424
    113
    සයිකෝ සීන් එකක් බොල.. අපි ඉන්නෙ හද්ද දූවිලි පොට් එකක. ගේමුත් ගහන නිසයි, නිකන් වොරන්ටි අපරාදේ නිසයි කොලා ඉතින්. :dull::oo:
    අවුරුද්දට 2 පාරක් වගේ නම් සර්විස් එක ඇති.
    :Pමම දන්න ලැප්ටොප් තියෙනව. ගත්තත් හරි සර්විස් කරල නැහැ ඒත් කිසි අවුලක් නැතුව වැඩ.:nerd: සර්විස් කරන්න ඕන කියල නීතියක් නැහැ.:P
    ඕනම නම් කීබෝඩ් ප්‍රොටෙක්ටර් එකක් දාගනින් ඩස්ට් එක යනවට:rolleyes: