අම්මෝ LG Branded අහන්නත් ආසයි.. ඒකාලේ නම් එච්චර වත්කමක් තිබ්බේ නෑ බං. 
ගන්න කලින් හැම කඩෙන්ම අහපු එකම දේ තමා වොරන්ටියට මට ඉන්ෆොමැටික්ස් යන්න පුලුවන්ද කියලා. ගේම් ගහන එව්වා මගේ හිතේ තිබ්බේ. ගොඩක් උන් එක එක එව්වා කියුවා. වෙන අය මේක ගලවලා කාගෙන අපි ගාවට එන්න එපා අරකයි මේකයි කියලා. පුලුවන් කියපු එකාගෙන් හොඳට අහලා බලලා ගත්තා.
කරුමෙටම මට සැට් උනේ ටිකක් බාල බඩු. මේක දැකපු අය මම පම්පෝරි ගහනවා නෙවෙයි. මොන එක ගන්නත් කලින් හොඳට හොයල බලලා ගන්න එක හොඳයි ඉතින්, එහෙම අයිඩියා එකක් දෙන්ට හැදුවේ.
මොනවා උනත් කොමෙන්ටුවට ස්තූතියි මිතුර.

Last edited:
එතකොට බය වෙන්න දෙයක් නෑ.

ශුවර් එකටම උඹ පරාල කේස් එකක් වෙන්න ඇති

මම දන්න ලැප්ටොප් තියෙනව. ගත්තත් හරි සර්විස් කරල නැහැ ඒත් කිසි අවුලක් නැතුව වැඩ.
සර්විස් කරන්න ඕන කියල නීතියක් නැහැ.