Real මනුස්ස කම

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    - Cleaning staff එකෙ ඉන්න මනුස්සයෙක්ට ගුඩ්මෝර්නින් මචං, කෑවද කියලා ඇහුවම කටපුරා හිනාවෙලා ඔව් සර් කියලා කිව්වම🤗

    - Keels , foodcity වල අපි යද්දී දොර අරින මනුස්සයෙක්ට එහෙනම් අපි ගිහින් එන්නම් කිව්වම, හරි සර් බුදු සරණයි කිව්වම☺️

    - උදේ වැඩට යද්දී ගේට්ටුව අරින security කොල්ලට horn එකක් ගහලා පොඩි සැලියුට් පාරක් දැම්මම උට එන ගැම්ම දැක්කම👋

    - ගරාජ් එකෙ මජන් නාගෙන අපෙ වැඩෙ ගොඩදාලා දෙන, සර්විස් එකෙ වතුර නාගෙන අපෙ වාහනෙ ටොප් එකට හෝදලා දෙන කොල්ලට ස්තූතිය මචං කියලා කීයක් හරි මිට මෙලෙව්වම උගෙ මූනෙ ඇදෙන හිනාවට😃

    - පාරෙ පොඩි බඩු ටිකක් තියාගෙන අව්වෙ දත කාගෙන විකුනන මනුස්සයෙක්ගෙන් ඉතුරු රැපියල් 50 තියගන්න කිව්වම ඒ මනුස්සයාගෙ මූනෙ තියෙන හිනාවට😃

    - වැස්සෙ තෙමීගෙන අපේ කෑම එක ගේන uber eats එකෙ කොල්ලට වැඩියෙන් රැපියල් 100 දුන්නම ඌගෙ මූනෙ තියෙන හිනාවට😃

    - කොහෙගියත් සෙට් වෙන බලු යාලුවෙක්ට ඔලුව අතගාලා බනිස් එකක් දුන්නම ඌ දෙන fit එකට🐕 ❤️

    මම අසීමිත සතුටක් ලබනවා. උබටත් ප්‍රශ්න ඇති.උබට ඔච්චර ප්‍රශ්නනම් උන්ට කොච්චර ප්‍රශ්න ඇද්ද.පොඩි සතුටක් හරි ලබනවා ඔවුන් ඒකෙන්.ඒ හන්දා පොඩ්ඩක් වෙනස් වෙන්න බලපන් මචං.තමන්ගේ තත්වෙ මොකක් උනත් තවත් මනුස්සයෙක්ව පොඩි වෙලාවකට හරි සතුටු කරන්න බලපන් උබට පුලුවන් විදිහට ඒකෙන් ඉබේම ලොකු සතුටක් දැනෙයි 🙏

    උපුටාගැනීමක්.......
     
    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,639
    113
    Joburg
    looking-katoey.gif
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,132
    166,195
    113
    එකමත් එක රටක
    - Cleaning staff එකෙ ඉන්න මනුස්සයෙක්ට ගුඩ්මෝර්නින් මචං, කෑවද කියලා ඇහුවම කටපුරා හිනාවෙලා ඔව් සර් කියලා කිව්වම🤗
    ඒ මනුස්සයා "ඔව් කෑවා මචං" කියල කිව්වොත් මේක ලියපු එකාට මල පනින එකක් නෑ නේ ?
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    samahara unta onawata wada dunnama un special kiyala hithan kare naginna enawa..
    eeta passe watetama umba uge fit eka kiyala pathurola umben udaw ganna enawa.. ba kiwwoth umbawa cha karanawa hathara wate..
    enisa adu kule unwa parissamen ashre karapan..
    umbe value eka matha thama.. umba porak nam anik unta umben dewal kara ganna puluwan nam wadiya anthayo lang kara ganna epa..
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,132
    166,195
    113
    එකමත් එක රටක
    - Cleaning staff එකෙ ඉන්න මනුස්සයෙක්ට ගුඩ්මෝර්නින් මචං, කෑවද කියලා ඇහුවම කටපුරා හිනාවෙලා ඔව් සර් කියලා කිව්වම🤗

    - Keels , foodcity වල අපි යද්දී දොර අරින මනුස්සයෙක්ට එහෙනම් අපි ගිහින් එන්නම් කිව්වම, හරි සර් බුදු සරණයි කිව්වම☺️

    - උදේ වැඩට යද්දී ගේට්ටුව අරින security කොල්ලට horn එකක් ගහලා පොඩි සැලියුට් පාරක් දැම්මම උට එන ගැම්ම දැක්කම👋

    - ගරාජ් එකෙ මජන් නාගෙන අපෙ වැඩෙ ගොඩදාලා දෙන, සර්විස් එකෙ වතුර නාගෙන අපෙ වාහනෙ ටොප් එකට හෝදලා දෙන කොල්ලට ස්තූතිය මචං කියලා කීයක් හරි මිට මෙලෙව්වම උගෙ මූනෙ ඇදෙන හිනාවට😃

    - පාරෙ පොඩි බඩු ටිකක් තියාගෙන අව්වෙ දත කාගෙන විකුනන මනුස්සයෙක්ගෙන් ඉතුරු රැපියල් 50 තියගන්න කිව්වම ඒ මනුස්සයාගෙ මූනෙ තියෙන හිනාවට😃

    - වැස්සෙ තෙමීගෙන අපේ කෑම එක ගේන uber eats එකෙ කොල්ලට වැඩියෙන් රැපියල් 100 දුන්නම ඌගෙ මූනෙ තියෙන හිනාවට😃

    - කොහෙගියත් සෙට් වෙන බලු යාලුවෙක්ට ඔලුව අතගාලා බනිස් එකක් දුන්නම ඌ දෙන fit එකට🐕 ❤️

    මම අසීමිත සතුටක් ලබනවා. උබටත් ප්‍රශ්න ඇති.උබට ඔච්චර ප්‍රශ්නනම් උන්ට කොච්චර ප්‍රශ්න ඇද්ද.පොඩි සතුටක් හරි ලබනවා ඔවුන් ඒකෙන්.ඒ හන්දා පොඩ්ඩක් වෙනස් වෙන්න බලපන් මචං.තමන්ගේ තත්වෙ මොකක් උනත් තවත් මනුස්සයෙක්ව පොඩි වෙලාවකට හරි සතුටු කරන්න බලපන් උබට පුලුවන් විදිහට ඒකෙන් ඉබේම ලොකු සතුටක් දැනෙයි 🙏

    උපුටාගැනීමක්.......
    මේක ලියපු එකා ගේ ඇත්ත සතුට තියෙන්නේ අනිත් උන් තමන්ට වඩා පහලින් ඉන්න එක දිහා බලලා ලබන ආතල් එකක්.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,962
    152,922
    113
    මෙහේ කට්ටියට ඔහොම කතා කරන්න ගියොත් අන්තිමට ඔළුවට අත හෝදලයි නවතින්නෙ. බලුරාළලා ගැන කිව්ව කතාවට නම් උඩින්ම එකගයි. බලුරාළල නම් කෙළෙහිගුණ කියන එක හොදට දන්නවා සමහර මිනිස්සුන්ටත් වඩා. :love:
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,581
    21,070
    113
    ලියාපු එකා ඔක්කෝටම වඩා මිනිස්සු ජජ් කරලා, categorise කරලා ඉවරයි වගේ
    කරන රස්සාව අදාල නැනේ මිනිහෙක්ට ගුඩ මෝනින් කියන්න, ස්තූති කරන්න
     
    Last edited:

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,936
    11,992
    113
    මේක ලියපු එකා ගේ ඇත්ත සතුට තියෙන්නේ අනිත් උන් තමන්ට වඩා පහලින් ඉන්න එක දිහා බලලා ලබන ආතල් එකක්.
    godak unta thamange level eke un ekka move wenna bari unama, ohoma pahala level eke un ekka communicate karala ungen sarala sathutak labanawa..
     
    • Like
    Reactions: dilann

    elakiriaddict

    Well-known member
  • Jun 2, 2023
    604
    1,017
    93
    මෙහේ කට්ටියට ඔහොම කතා කරන්න ගියොත් අන්තිමට ඔළුවට අත හෝදලයි නවතින්නෙ. බලුරාළලා ගැන කිව්ව කතාවට නම් උඩින්ම එකගයි. බලුරාළල නම් කෙළෙහිගුණ කියන එක හොදට දන්නවා සමහර මිනිස්සුන්ටත් වඩා. :love:
    @Solo Rider සොලෝ මාමේ ඔයාව අගයල මෙන්න :P
     
    • Haha
    Reactions: Ulti and Cypress

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    So they are low class humans and you are a upper class human, so they are happy and you are happy when you talk to them. hmmm ok ok