Real Butter Cake
Janatha Jhon Well-known member Nov 24, 2023 10,532 14,412 113 Dec 16, 2023 #4 කසියා ගහන සිංහලුන්ට මොන බටර් කේක්ද බං
kinkon Well-known member Aug 5, 2007 115,635 2 115,509 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 16, 2023 #6 බටර් නැති බටර් කේක් Reactions: Solo Rider
ruchira55 Well-known member Mar 23, 2012 39,586 40,138 113 Dec 16, 2023 #8 බේකින් දන්නෙ නැති අයගෙ කුමන්ත්‍රනයක් වෙන්නත් පුළුවන් Reactions: wawula
emoji diaries Well-known member May 26, 2020 12,722 39,441 113 Homagama Dec 16, 2023 #9 bonty89 said: Click to expand... උඩ එක ගෙදරම හදන්න පුලුවන් කිසිම ගින්නක් නැ. හොද බීටරයක් හොද අවන් එකක් හා සුපිරි බටර් බිත්තර බේකින් පවුඩර් නිසි අනුපාතයට දානවනම්. පාන් පිටි වලට කොන්ෆ්ලා ටිකක් කලවං කරන්න ඕනා. Reactions: Mr Bones, Solo Rider and wawula
bonty89 said: Click to expand... උඩ එක ගෙදරම හදන්න පුලුවන් කිසිම ගින්නක් නැ. හොද බීටරයක් හොද අවන් එකක් හා සුපිරි බටර් බිත්තර බේකින් පවුඩර් නිසි අනුපාතයට දානවනම්. පාන් පිටි වලට කොන්ෆ්ලා ටිකක් කලවං කරන්න ඕනා.
olu bakka Well-known member Aug 18, 2011 22,128 22,558 113 Dec 17, 2023 #10 හරි අමුද්‍රව්‍ය දාලා ගෙදර හොඳ බටර් කේක් එකක් හදාගත්තම පට්ට රහයි බන්. හොඳම හොටෙල් එකකවත් එච්චර රහ නෑ. Reactions: HErTMArairpt