Real Butter Cake

bonty89

Well-known member
  • Feb 20, 2009
    3,912
    8,293
    113
    410880230_868428591955436_8945035303782187440_n.jpg
     
    • Haha
    • Like
    Reactions: Erzo and Candid-B

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    කසියා ගහන සිංහලුන්ට මොන බටර් කේක්ද බං
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,011
    40,929
    113
    බේකින් දන්නෙ නැති අයගෙ කුමන්ත්‍රනයක් වෙන්නත් පුළුවන්
     
    • Like
    Reactions: wawula

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,859
    39,900
    113
    Homagama
    උඩ එක ගෙදරම හදන්න පුලුවන් කිසිම ගින්නක් නැ. හොද බීටරයක් හොද අවන් එකක් හා සුපිරි බටර් බිත්තර බේකින් පවුඩර් නිසි අනුපාතයට දානවනම්. පාන් පිටි වලට කොන්ෆ්ලා ටිකක් කලවං කරන්න ඕනා.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,919
    23,621
    113
    හරි අමුද්‍රව්‍ය දාලා ගෙදර හොඳ බටර් කේක් එකක් හදාගත්තම පට්ට රහයි බන්. හොඳම හොටෙල් එකකවත් එච්චර රහ නෑ.
     
    • Like
    Reactions: HErTMArairpt