Real Ghost in SRI LANKA මේක ඇත්තක්ද බන්?

Sumane123

Banned
  • May 28, 2016
    1,133
    89
    48
    Real Ghost in SRI LANKA මේක ඇත්තක්ද බන්?

    මේක ඇත්තක්ද බන්?



    14908306_358946847790472_8753203365750355205_n.jpg


    :eek::eek::eek:
     
    • Like
    Reactions: Sai_baba

    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මහා දවල්ට මොන හොල්මන්ද සින්හළු.


    :lol::lol::lol:



    හොල්මනක් පේන්න / හොල්මනකට කරදර කරන්න පුළුවන් දුර්වල මනසක් තියෙන අයට විතරලු :) ( ඇත්ත නැත්ත නොදනී :(
    )

     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,736
    7,936
    113
    මෙන්න මෙතන...
    මහා දවල්ට මොන හොල්මන්ද සින්හළු.


    :lol::lol::lol:



    හොල්මනක් පේන්න / හොල්මනකට කරදර කරන්න පුළුවන් දුර්වල මනසක් තියෙන අයට විතරලු :) ( ඇත්ත නැත්ත නොදනී :(
    )


    ඇත්ත කතාව..මනස දුර්වල උන වෙලාවට තමයි එයාලට අපිට ඇතුල් වෙන්න පුලුවන්..එකනේ බය උනාම ඔහොම වෙනවා කියන්නේ..බය උනාම මනස දුර්වල වෙනවා අපේ.​
     

    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    ඔය දෙවනියට ඉන්න කොල්ල දිහා බලපන්​
     
    Last edited:

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    පොඩි කොල්ලො දෙන්නෙක් කනත්තක සෙල්ෆියක් ගහලා. :yes::yes:

    ඕක එඩිට් කරලා වගේ බන්.
    දෙවෙනි කොල්ලාගේ ඇග පුරාම කලු පාට ලයින් එකක් ගිහින් තියෙන්නේ නිකන් ක්‍රොප් කරලා වගේ.