කොහෙද මේකේ අමුතු එකක් තියෙන්නේ බන්..
mokakda ban attada kyala ahanne me photo ekak ne![]()
සොන්න පුමනේ උත්තර දීපන් මේවට..
ko oi ghost![]()


හොඳට ඇස් ඇරල බලපන් සොන්නලු
මහා දවල්ට මොන හොල්මන්ද සින්හළු.
හොල්මනක් පේන්න / හොල්මනකට කරදර කරන්න පුළුවන් දුර්වල මනසක් තියෙන අයට විතරලු( ඇත්ත නැත්ත නොදනී
)
අම්මො එකනම් සිරා සීන් එකක් වගෙ නෙ? කොහෙ එකක්ද බං මෙ?![]()
පොඩි කොල්ලො දෙන්නෙක් කනත්තක සෙල්ෆියක් ගහලා.මොකක්ද බන් ඕකේ පේන්නේ?


පොඩි කොල්ලො දෙන්නෙක් කනත්තක සෙල්ෆියක් ගහලා.![]()