Link eka dannabump botha thread eke dapan

Good idea. Copy right karala salli hoyanwa kiyala hire yanna weyida danne naha ita passe.Uba maha holman jeewithayak gewana ekekne banpothak gahapan anda buutha jathake kiyala
![]()

Link eka dannabump botha thread eke dapan

Good idea. Copy right karala salli hoyanwa kiyala hire yanna weyida danne naha ita passe.Uba maha holman jeewithayak gewana ekekne banpothak gahapan anda buutha jathake kiyala
![]()

Athal ekata kiyawanna nam patta. aththa naththa nam itin![]()
wunnam kiyana widihata aththatama wechchi ewa oya.

[/FONT][FONT="]මම විශ්වාස කරනවා මචන් හොල්මන් තියෙනවා කියලා..මොකද මටත් වෙලා තියෙනවා ඔහොම සීන් එකක්...ඕක උනේ මම ඉස්කෝලේ යන කාලේ.. ස්පෝර්ට්මීට් එකට කලින් දවසේ කොල්ලෝ ටික සෙට් වෙලා house හදනවා...මම හවස 4ට විතර ගෙදර ගිහින් ආපහු බයික් එකේ ආවා ඉස්කෝලෙට..ඊට පස්සේ කට්ටිය සෙට් වෙලා හැදුවා house[/FONT][FONT="]..වෙලාව පාන්දර 2.30ට විතර ඇති..පට්ටම සීතලයි.. වෙව්ලනවා.. ඒ මදිවට නිදිමත නිසා මම අපේ උන්ට කීවා මම යනවා ගෙදර උදෙන්ම මම එන්නම් කියලා..කියලා යන්න ආවා..ඉස්කෝලේ තිබ්බේ ඇතුල් පාරක..ඒ පාරේ ඉදලා main road එකට දලා එන්න එද්දි එතන හෝල්ට් එකේ දැකලා පුරුදු ඩයල් එක්ක ඉන්නවා වගේ දැක්කා..මම බලද්දි 13 වසරේ අයියා කෙනෙක්.. මම ඇහුවා මොකෝ මෙතන කියලා..පොර කීවා මල්ලි ගෙදර යන්න කියලා ආවේ බස් එකක් නෑ ඒකයි බලන් ඉන්නේ කියලා..(පොරත් ඉස්කෝලේ හිටියේ හවුස් හදන්න ඇවිත්..මම දවල් දැක්කා.)... පොරගේ ගෙවල් තියෙන්නෙත් මම යන පාරෙමයි... ඒ නිසා මම කීවා යමු එහෙනම් මාත් එක්ක කියලා...මම ඉතින් පොරගේ ගෙවල් ලගින් පොර බස්සලා යන්නම් අයියේ කියලා ඉක්මණට ගෙදර ආවා...ඇවිත් නිදාගෙන නැගිටලා 10ට විතර ඉස්කෝලෙට යන්න ආව බයික් එකේම...එ් යද්දින් අරුන්ගේ ගෙදර ගොක්අතු එල්ලනවා සෙට් එකක්..පාර අයිනෙම ගෙවල් තිබ්බේ.. මම බයික් එක නතර කරලා ඇහුවා කවුද මැරිලා තියෙන්නේ කියලා..එකෙක් කිවුවා මල්ලි අපේ මල්ලි නැතිවෙලානේ ඊයේ රෑ කියලා..මට ඉන්දවුනා එතනම...ටික වෙලාවක් යනකල් නැගිටගන්නවත් බැරි වුනා බන්..කොහොමහරි පැය බාගෙකට විතර පස්සේ ගියා ඉස්කෝලෙට..ඇහුවා සීන් එක ගැන..[/FONT][FONT="][FONT="]පොර[/FONT] මැරිලා තියෙන්නේ කලින් දවසේ හවුස් හදන්න උණ බට කපන්න ගිහින් ගලක් උඩ ඉදන් ලිස්සලා වැටිලා.. හොදම කේස් එක කියන්නේ පොර මැරිලා තියෙන්නේ පාන්දර 1.30ට විතර..හැබැයි මම පොරව බයික් එකේ දාගෙන ගියේ පානදර 2.45ට විතර..එ් කේස් එකෙන් පස්සේ මම රෑට එළියටවත් බැස්සේ නෑ මාස දෙක තුනක් යනකල්...[/FONT]

Ado Sirawta uba ee yaka gana mathak karakara awada ANE LASSANA AIYA KIYA KIYA?![]()

Uba magulak katha karanawa....aththa yako kiwwe...a welawe melo sihiyakin neme hitiye mama house hadala hadala mahansi nis[FONT="]මම විශ්වාස කරනවා මචන් හොල්මන් තියෙනවා කියලා..මොකද මටත් වෙලා තියෙනවා ඔහොම සීන් එකක්...ඕක උනේ මම ඉස්කෝලේ යන කාලේ.. ස්පෝර්ට්මීට් එකට කලින් දවසේ කොල්ලෝ ටික සෙට් වෙලා house හදනවා...මම හවස 4ට විතර ගෙදර ගිහින් ආපහු බයික් එකේ ආවා ඉස්කෝලෙට..ඊට පස්සේ කට්ටිය සෙට් වෙලා හැදුවා house[/FONT][FONT="]..වෙලාව පාන්දර 2.30ට විතර ඇති..පට්ටම සීතලයි.. වෙව්ලනවා.. ඒ මදිවට නිදිමත නිසා මම අපේ උන්ට කීවා මම යනවා ගෙදර උදෙන්ම මම එන්නම් කියලා..කියලා යන්න ආවා..ඉස්කෝලේ තිබ්බේ ඇතුල් පාරක..ඒ පාරේ ඉදලා main road එකට දලා එන්න එද්දි එතන හෝල්ට් එකේ දැකලා පුරුදු ඩයල් එක්ක ඉන්නවා වගේ දැක්කා..මම බලද්දි 13 වසරේ අයියා කෙනෙක්.. මම ඇහුවා මොකෝ මෙතන කියලා..පොර කීවා මල්ලි ගෙදර යන්න කියලා ආවේ බස් එකක් නෑ ඒකයි බලන් ඉන්නේ කියලා..(පොරත් ඉස්කෝලේ හිටියේ හවුස් හදන්න ඇවිත්..මම දවල් දැක්කා.)... පොරගේ ගෙවල් තියෙන්නෙත් මම යන පාරෙමයි... ඒ නිසා මම කීවා යමු එහෙනම් මාත් එක්ක කියලා...මම ඉතින් පොරගේ ගෙවල් ලගින් පොර බස්සලා යන්නම් අයියේ කියලා ඉක්මණට ගෙදර ආවා...ඇවිත් නිදාගෙන නැගිටලා 10ට විතර ඉස්කෝලෙට යන්න ආව බයික් එකේම...එ් යද්දින් අරුන්ගේ ගෙදර ගොක්අතු එල්ලනවා සෙට් එකක්..පාර අයිනෙම ගෙවල් තිබ්බේ.. මම බයික් එක නතර කරලා ඇහුවා කවුද මැරිලා තියෙන්නේ කියලා..එකෙක් කිවුවා මල්ලි අපේ මල්ලි නැතිවෙලානේ ඊයේ රෑ කියලා..මට ඉන්දවුනා එතනම...ටික වෙලාවක් යනකල් නැගිටගන්නවත් බැරි වුනා බන්..කොහොමහරි පැය බාගෙකට විතර පස්සේ ගියා ඉස්කෝලෙට..ඇහුවා සීන් එක ගැන..[/FONT][FONT="][FONT="]පොර[/FONT] මැරිලා තියෙන්නේ කලින් දවසේ හවුස් හදන්න උණ බට කපන්න ගිහින් ගලක් උඩ ඉදන් ලිස්සලා වැටිලා.. හොදම කේස් එක කියන්නේ පොර මැරිලා තියෙන්නේ පාන්දර 1.30ට විතර..හැබැයි මම පොරව බයික් එකේ දාගෙන ගියේ පානදර 2.45ට විතර..එ් කේස් එකෙන් පස්සේ මම රෑට එළියටවත් බැස්සේ නෑ මාස දෙක තුනක් යනකල්...[/FONT]
