Real Life Zombie :O

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මතක විදිහට එලකිරියේම එකෙක් දාල තිබ්බා ඇත්ත සොම්බි ගැන. ලෙඩක්ද කොහෙද.. ෂිට් මතක නැහැ බන් .. :dull:
z-nation ඇරෙන්න ඔක්කොම බැලුවා.. :nerd:
ඕනා දෙකට මුහුණ දෙන්න පුළුවන් දැන් :rofl:

z nation බලන්න එපා විකාරයක් :no: :no:
 

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
ඔව් බන් මුල් විනාඩි 5න්ම එපා උනා මට... :dull:

මටත් ඒක බලල අවුල් ගියා :oo: :oo:
මිනිස්සු මිනිස්සු මරාගන්නැතුව සොම්බි හිටිය නං walking dead ශෝක් කතාව දැන් ඒක හදන උන්ට සොම්බි අමතක වෙලා :oo: :oo:
 

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,399
    16,190
    113
    මටත් ඒක බලල අවුල් ගියා :oo: :oo:
    මිනිස්සු මිනිස්සු මරාගන්නැතුව සොම්බි හිටිය නං walking dead ශෝක් කතාව දැන් ඒක හදන උන්ට සොම්බි අමතක වෙලා :oo: :oo:
    :lol:
    ඒ උනාට එකේ නිගන් එහෙම පට්ට බන්... 7 වෙනි සීසන් එකේ පලවෙනි එපිසෝඩ් එක එහෙම සුපිරි.. :love: කාලයක් වොකින් ඩේඩ් බොරින් වෙලා තිබ්බා. දැන් ආපහු හරි. :cool:
     

    EMINƎM

    Well-known member
  • Aug 15, 2011
    5,123
    727
    113
    Rochester Hills, Detroit, Michigan, U.S.
    smile.jpg