Real Meaning (සැබෑ අර්ථය)

Mar 17, 2009
4,637
408
0
35
http://www.mydirx.tk
Gahaka Mal Pipila Pipenne Eida Nodannemi - Karunarathna Divulgane

lyricsgahalamalorginalgz6.jpg

Credit goes to ranuboy

අදහස පිලිගන්න වේවිද මන්දා....:D:D
 
tcpik

Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/

    අනේ මන්ද බන්. මමත් ඔය සිංදුවට හුඟක් ආසාවෙන් හිටියෙ. ඒත් මේක දැක්කම උඹට වගේම මටත් අප්පිරිය හිතුණා.

    ඇත්තටම සමහර විට ඒ අර්ථයෙන් ලියන්න නැතුව ඇති. මට දැනට මේ ගැන කිසිම මතයක් නෑ.

    තව දෙයක්,
    ඇත්තටම දිවුල්ගනේ දැන් තනිකඩ වුණාට බැඳපු කෙනෙක්. දුවෙකුත් ඉන්නවා. :yes:

    Ow ban mamath hithanne na e arthayen liyanna athi kiyala... ehema hithagana aye song eka maramu siyathuwooo.....:D
     
    BEN TANNYSON

    Well-known member
  • Dec 19, 2009
    12,459
    377
    83
    මෙන්න මෙච්චරයි කඩවසම් තරුණයෙක් හමුදාවට ගිහින් ඔහුගේ කකුල කැඩුණු පසු
    ඔහුව නතවත ගමට ගෙනාවා ඉන්පසු තරුණියක් ඔහුට ප්‍රතිකාර කරනවා
    ඔහුට එම තරුණියට හිත බැදෙනවා මම හිතන්නේ ඔච්චරයි
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙන්න මෙච්චරයි කඩවසම් තරුණයෙක් හමුදාවට ගිහින් ඔහුගේ කකුල කැඩුණු පසු
    ඔහුව නතවත ගමට ගෙනාවා ඉන්පසු තරුණියක් ඔහුට ප්‍රතිකාර කරනවා
    ඔහුට එම තරුණියට හිත බැදෙනවා මම හිතන්නේ ඔච්චරයි

    වෙන්න පුලුවන් :D
     
    tcpik

    Well-known member
  • Oct 11, 2007
    2,183
    89
    48
    http://hollywoodvfx.blogspot.com/
    මෙන්න මෙච්චරයි කඩවසම් තරුණයෙක් හමුදාවට ගිහින් ඔහුගේ කකුල කැඩුණු පසු
    ඔහුව නතවත ගමට ගෙනාවා ඉන්පසු තරුණියක් ඔහුට ප්‍රතිකාර කරනවා
    ඔහුට එම තරුණියට හිත බැදෙනවා මම හිතන්නේ ඔච්චරයි

    Ahh.. mama mee song eka maranawa hamadama mata ahu une nane oya wage kathawak. :confused::confused::confused:
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    :lol:y?r u gay?:lol::rofl:

    no i have new respect for sinhala songs cos this sorta songs have reached beyond the social boundaries and thats very brave ..I'm straight but i don't loathe gay ppl like some ppl in this site :P

    ŦĦĔ ƦȆƉǾӾ;7771550 said:
    oya sindu liyana hama ekaama thaman ganada ban sindu liyanne:no:
    samaja siddeen,athdakeem,dakapuwa,ahapuwa thamai sindu walata daanne
    ehema eka paarata eya 'gay' meya 'lesbian' kiyana eka waradi ne bro:nerd::no:

    yeahh..you are right ..i wasn't judging lol.
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මෙන්න මෙච්චරයි කඩවසම් තරුණයෙක් හමුදාවට ගිහින් ඔහුගේ කකුල කැඩුණු පසු
    ඔහුව නතවත ගමට ගෙනාවා ඉන්පසු තරුණියක් ඔහුට ප්‍රතිකාර කරනවා
    ඔහුට එම තරුණියට හිත බැදෙනවා මම හිතන්නේ ඔච්චරයි

    yeahh if you can't make your peace with the facts, just pretend :)
     
    $hiñe

    Well-known member
  • Apr 27, 2010
    7,926
    1,054
    113
    Elakiri.Com 4 eva
    මෙන්න මෙච්චරයි කඩවසම් තරුණයෙක් හමුදාවට ගිහින් ඔහුගේ කකුල කැඩුණු පසු
    ඔහුව නතවත ගමට ගෙනාවා ඉන්පසු තරුණියක් ඔහුට ප්‍රතිකාර කරනවා
    ඔහුට එම තරුණියට හිත බැදෙනවා මම හිතන්නේ ඔච්චරයි

    wenna puluwan eth ban ara
    sandatta sadahata......hitura pembandi ekama tharuwak....

    e tika balapan hiruta pambandi tharuwak...e qwe kolu karayek ... thuk witharak ... diulgane maha awalam eluwekne ban