REAL Mind Reader

AshenTM

Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    Mind Reader

    මට හම්බුනා නියම Mind Reader සොෆ්ට්වෙයාර් එකක්. :P

    මේක පොඩි ෆ්ලෑෂ් ගේම් එකක් වගේ.:D

    කරන්න ඕන විදිහ ඒකෙම කියල දීල තියනව. :D

    බාගෙනම බලන්නකො වැඩ කොහොමද කියල. :cool:

    මම නම් තාම එක පාරක් වත් දැක්කෙ නෑ මේකට වරදිනව.....:confused::confused:
    http://www.mediafire.com/file/4ac9htwbn8bmrts/Mind_Reader.exe

    http://www.mediafire.com/file/4ac9htwbn8bmrts/Mind_Reader.exe

    හොදයි නම් කමෙන්ට් එකක් රෙප් එහෙම දැම්මට කමක් නෑ.........

    :yes::yes::yes:
     
    • Like
    Reactions: animation

    Ravana.

    Member
    Aug 21, 2008
    1,094
    164
    0
    මචන් ඕක පට්ට බොරුවක්නේ..... බලපන් ඕක කරලා එන හැම උත්තරයක්ම 9යේ ගුණාකාර වලින් එන්නේ.... ඒ කියන්නේ 9,18,27,36,45,54,63,72,81,90,99

    ඔය තැන්වල තියන සිම්බල් හැම එකම එකවගේ......
     
    AshenTM

    Well-known member
  • Mar 7, 2009
    1,909
    995
    113
    Kurunegala
    මචන් ඕක පට්ට බොරුවක්නේ..... බලපන් ඕක කරලා එන හැම උත්තරයක්ම 9යේ ගුණාකාර වලින් එන්නේ.... ඒ කියන්නේ 9,18,27,36,45,54,63,72,81,90,99

    ඔය තැන්වල තියන සිම්බල් හැම එකම එකවගේ......

    ඒක හරි බන්. ඒත් කොහොමද හරි සිම්බල් එකම එන්නේ ??? :shocked::shocked::shocked: