මචන්ලා මම සමාන්‍යයෙන් සිංහල type කරන්නේ web browser එක on කරගෙන Real Time Unicode Converter එකට ගිහින් තමයි, පොඩි ප්‍රශ්නෙකට තියෙන්නේ සිංහල type කරන්න හැමවෙලාවෙම online යන්න ඕනේ, එක හරි වදයක්. උබලා දන්න software එකක් තියෙනවද install කරලා වැඩ කරන්න පුළුවන්.
Last edited:


