Realtime Singlish BETA 5 !!

madurax86

Member
Jun 29, 2006
4,385
88
0
හි‍ක්‍ස්‍ නෑ‍ බ‍ං‍ ම‍ම‍ එ‍ ක්‍ර‍ම‍ය‍ට‍ හ‍ද‍න්‍න‍ ට්‍ර‍යි‍ එ‍ක‍ක්‍ දු‍න්‍න‍ එ‍හෙ‍ම‍ ක‍ලා‍ම‍ වෙ‍න‍ වෙ‍න‍ අ‍වු‍ල්‍ එ‍න‍ව‍ බ‍ං‍ හරි යන්නෙ නැ:no:

කොහොමත් soft එකෙ මචං පොඩි පොඩි කේස් හෑව්

1) "අක්කේ" වගේ වචන ගහද්දි සමහර විට "අකේක" කියල වදිනව
2) "බං" කියල ගහද්දි "බ‍ං‍" කියල වදිනව (ඔය උඩ කොටසෙ වැදිල තියෙන්නෙ:P)

අන්න ඒව ඇරුනාම නං මේක පාට්ටම භාණ්ඩෙ මචං නියමයි:yes:
උපරිමයි

ඒ‍ ඇ‍වි‍ල්‍ලා‍ මේ‍ක‍ බැ‍දි‍ අ‍කු‍රු‍ mode එ‍කේ‍ වැ‍ඩ‍ ක‍ර‍න‍ නි‍සා‍ ලො‍ල්‍ මං‍ ක‍ම්‍මැ‍ලි‍ නි‍සා‍ බැ‍දි‍ අ‍කු‍රු‍ වෙ‍න‍ම‍ මේ‍ක‍ට‍ ල‍බා‍ දී‍ලා‍ නෑ‍ ZWJ character එ‍ක‍ බැ‍දි‍ අ‍කු‍රු‍ on වෙ‍ලා‍ව‍ට‍ හැ‍ම‍ අ‍කු‍ර‍ක‍ට‍ම‍ පස්සේ වදිනවා. ඒක නැති කරන්න "x" ඔ‍බ‍න්න එතෝට බැදි අකුරු off වෙනවා ZWJ එවිට හැම අකුරටම පස්සෙ වදින්නේ නෑ...ඒක පාවිච්චි වෙන්නේ බැදි අකුරු වලට පමණයි ලොල්
බං, අක්කේ ඔන්න මේ දෙකම ගැහුවෙ එකපාර මකන්නේ නැතුව
 
  • Like
Reactions: Zeus

Zeus

Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    සො‍රි‍ මචං:sorry:
    මම මේ වෙන ත්‍රෙඩ් එකකට ඇලිල හිටියෙ:yes:

    තෑන්ක්ස් මචං එතනින් එහාට නං මේකෙ කිසි‍ම අවුලක් නැ නියමෙට වැඩ
    උඹෙ පංඩිත කම් නැතුව unicode site එකෙ විදියට හැදුවනම් තවත් අය මේක ගන්න තිබ්බ :P:P :lol:
    මොක උනත් මේක use කරද්දි ගේමක් නැතුව මැදට English words දාන්නත් පුළුවං කම්මැළි නැතුව
    උඹට Rep එකක් දෙන්න වටිනව මට PM හිටං කරල මේ ගැන කිව්වට D
     
    Last edited:

    හ‍ක‍ හ‍ක‍ ලො‍ල්‍ ඒ‍ව‍ ඉ‍ති‍න්‍ ම‍ගේ‍ ක‍ම්‍මැ‍ලි‍ක‍ම‍ නි‍සා‍ වෙ‍න‍ වැ‍ඩ‍ මේ‍ක‍ ක‍ම්‍මැ‍ලි‍ක‍මේ‍ නි‍ර්‍මා‍ණ‍ය‍ක්‍ මං කැමතියි එහෙම තියෙනවට, දඩිබිඩියෙ කීයක් හරි හොයාගන්න ටාගට් තියාගෙන හදනවට වඩා මේක වෙනත් හේතුවක් නිසායි හැදුනේ ඉතින් ඒක ප්‍රොජෙක්ට් එක පුරාම තියෙනවා ...ආතල්!
    අපෝ මං ආස නෑ ඒ scheme එකට ඔයාලට ආස නම් code.txt එ‍ක‍ edit ක‍ර‍න්න‍ ම‍ගේ‍ කි‍සි‍ අ‍වු‍ල‍ක්‍ නෑ‍ copyright ති‍බ්‍බ‍ත්‍ ති‍යෙ‍න්නේ‍ source එ‍ක‍ට‍ ඕ‍ව‍ට‍ නෑ‍ :lol:
     
    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    හ‍ක‍ හ‍ක‍ ලො‍ල්‍ ඒ‍ව‍ ඉ‍ති‍න්‍ ම‍ගේ‍ ක‍ම්‍මැ‍ලි‍ක‍ම‍ නි‍සා‍ වෙ‍න‍ වැ‍ඩ‍ මේ‍ක‍ ක‍ම්‍මැ‍ලි‍ක‍මේ‍ නි‍ර්‍මා‍ණ‍ය‍ක්‍ මං කැමතියි එහෙම තියෙනවට, දඩිබිඩියෙ කීයක් හරි හොයාගන්න ටාගට් තියාගෙන හදනවට වඩා මේක වෙනත් හේතුවක් නිසායි හැදුනේ ඉතින් ඒක ප්‍රොජෙක්ට් එක පුරාම තියෙනවා ...ආතල්!

    ඔව් ඉතිං අනික කුම්මැහිකම කියන්නෙ අපේ ජාතික අ‍න‍න්‍ය‍තා‍ව‍නෙ‍ බං :lol:

    අපෝ මං ආස නෑ ඒ scheme එකට ඔයාලට ආස නම් code.txt එ‍ක‍ edit ක‍ර‍න්න‍ ම‍ගේ‍ කි‍සි‍ අ‍වු‍ල‍ක්‍ නෑ‍ copyright ති‍බ්‍බ‍ත්‍ ති‍යෙ‍න්නේ‍ source එ‍ක‍ට‍ ඕ‍ව‍ට‍ නෑ‍ :lol:
    නැ‍ මචං මං කළිනුත් කිව්වෙ ඒක එඩිට් කළාම අතුරු පුරස්න මතුවෙනව
    උඹෙන් අහන්නෙ කවුද ඒ විදියට වෙනස් කරන්න පුළුවං නම් මං මෙලාකටහ් කොරල:lol:
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    ඔව් ඉතිං අනික කුම්මැහිකම කියන්නෙ අපේ ජාතික අ‍න‍න්‍ය‍තා‍ව‍නෙ‍ බං :lol:

    නැ‍ මචං මං කළිනුත් කිව්වෙ ඒක එඩිට් කළාම අතුරු පුරස්න මතුවෙනව
    උඹෙන් අහන්නෙ කවුද ඒ විදියට වෙනස් කරන්න පුළුවං නම් මං මෙලාකටහ් කොරල:lol:

    අතුරු පුරශ්න කියන්නේ assignment conflicts ද? එහෙනම් ඉතින් ඒවා වෙනස් කරන්න වෙයි මං දන්න විදියට translation නම් මේ දෙකේම සිද්ධ වෙන්නෙ එකම ආකාරයට ඒගොල්ලන්ගෙත් ස්වර වෙනම නේ තියෙන්නේ?
     
    KapZ

    Member
    Feb 28, 2009
    331
    26
    0
    නියමයි! පරණ වෙ‍ලුමට වඩා පාවිච්චි කරන්න ලේසියි. :)
     
    madurax86

    Member
    Jun 29, 2006
    4,385
    88
    0
    නියමයි! පරණ වෙ‍ලුමට වඩා පාවිච්චි කරන්න ලේසියි. :)

    එලම තමා bugs අහුවුනොත් මට මේල් එකක් එවන්න කියලා මාස 8න් ඕක මේ තත්වයට ගෙනාවේ user comments නිසා! අපිත් දැං Microsoft වගේ වැඩ :P
     
    maagsrama

    Member
    Jan 29, 2009
    1
    0
    0
    37
    මට බැදි අකුරු ලියන්න බෑනේ.........
    මොකක්ද හේතුව????