REAR WIPER පරිස්සන් කර ගනිල්ලා

creed1

Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    REAR WIPER පරිස්සන් කර ගනිල්ලා

    REAR WIPER පරිස්සන් කර ගනිල්ලා දැන් බලු 3WEELER කාරයෝ උන්ගේ WIPER වලට ඕවා හයි කරනවා.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,257
    113
    Sri Lanka
    Mage yaluwekgeth ussala thibba. Elite ekaka. Viper eka danna 2600 ganak giyalu. Colombo 15 paththe ehema nam nikan dala yanna epa. Thawa Panadureth galawanawa kiyala aranchiya.
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මගෙ පුස් බයිසිකලේ එකත් පෙරේද ගලෝල තිබ්බ :( :(
    ත්‍රෙඩ් දැම්මෙ නෑ දැම්ම නං උඹල කොලොප්පමකට ගන්න නිසා :no: :no:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,592
    17,661
    113
    Auckland
    මේ ත්‍රීවිල් වසන්ගතේ නම් පට්ටම ඇනයක්. O level ෆේල් උන ගමන් ආපතයො ෆිනෑන්ස් දාල ගන්නව ටකරන් පෙට්ටිය.