thanx yalubump
ඔච්චර ඕන නෑ. තමන් තමන්ගේ විදියට ඉන්න, Job එක කරගෙන සල්ලි හම්බ කරලා ගෙයක් දොරක් හදාගෙන ඉන්න ඊට පස්සේ පත්තරේ දාන්න Ad එකක් නැත්නම් තියෙන Ad එකකට Call කරන්න ඔය ගම් වල ඉන්න හොද උගත් ,හැදියාව තියෙන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් එතකොට. මම හිතන්නේ ඒක තමයි හොදම වැඩේ.
යාළුවෙලා බදින එක තමයි හොද. මම කියපු විදියට කරොත් යාළුවෙලා ටිකක් කල් ආශ්රය කරලා බදින්නත් පුලුවන්. මම කිව්වේ කෙල්ලෙක් හොයාගන්න විදියයි.







salli thiyanawa nam oya sellan serama yatai bro
මරුසිරා;16096734 said:අනේ මන්ද බන් ..කෙල්ලෝ හිතන්නේ අපි හිතන විදිහට නෙමේ .කොල්ලෙක්ට කෙල්ලෙක් හිතන දේවල් තේරුම් ගන්න පුළුවන් නම් උඋට ඕන කෙල්ලෙක් යාලු කරගන්න පුළුවන් ..![]()
රේප්++

matath na
reason - - lankawe inne katha kellone appaa. lassana kellek kalathurakin hitiyath eki ganna deyak na![]()







