moonrock

Member
Sep 1, 2013
3,024
202
0
ඔච්චර ඕන නෑ. තමන් තමන්ගේ විදියට ඉන්න, Job එක කරගෙන සල්ලි හම්බ කරලා ගෙයක් දොරක් හදාගෙන ඉන්න ඊට පස්සේ පත්තරේ දාන්න Ad එකක් නැත්නම් තියෙන Ad එකකට Call කරන්න ඔය ගම් වල ඉන්න හොද උගත් ,හැදියාව තියෙන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් එතකොට. මම හිතන්නේ ඒක තමයි හොදම වැඩේ.
 
Robin Hood of Sherwood

Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    thanx yalu

    තමන් තමන්ගේ විදියට ඉන්න, Job එක කරගෙන සල්ලි හම්බ කරලා ගෙයක් දොරක් හදාගෙන ඉන් methanta enakan uba hari saho.. eth mama hithanne yalu wela badina eka thama hodama
     
    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    යාළුවෙලා බදින එක තමයි හොද. මම කියපු විදියට කරොත් යාළුවෙලා ටිකක් කල් ආශ්‍රය කරලා බදින්නත් පුලුවන්. මම කිව්වේ කෙල්ලෙක් හොයාගන්න විදියයි.
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    යාළුවෙලා බදින එක තමයි හොද. මම කියපු විදියට කරොත් යාළුවෙලා ටිකක් කල් ආශ්‍රය කරලා බදින්නත් පුලුවන්. මම කිව්වේ කෙල්ලෙක් හොයාගන්න විදියයි.

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ThinkingSmiley20080529130222.jpg
    අනේ මන්ද බන් ..කෙල්ලෝ හිතන්නේ අපි හිතන විදිහට නෙමේ .කොල්ලෙක්ට කෙල්ලෙක් හිතන දේවල් තේරුම් ගන්න පුළුවන් නම් උඋට ඕන කෙල්ලෙක් යාලු කරගන්න පුළුවන් ..

    රේප්++
     
    Robin Hood of Sherwood

    Well-known member
  • Nov 6, 2011
    3,005
    908
    113
    Wennappuwa
    මරුසිරා;16096734 said:
    ThinkingSmiley20080529130222.jpg
    අනේ මන්ද බන් ..කෙල්ලෝ හිතන්නේ අපි හිතන විදිහට නෙමේ .කොල්ලෙක්ට කෙල්ලෙක් හිතන දේවල් තේරුම් ගන්න පුළුවන් නම් උඋට ඕන කෙල්ලෙක් යාලු කරගන්න පුළුවන් ..

    රේප්++

    meka nam sira kathawa

    ඔබ සැමට සුබ නව වසරක් වේවා !!!