Questions Recent Master's Graduate (IT) පඩිය කීයක් වගෙද ඉල්ලන්නෙ ලංකාවෙ?

Reincarnator

Well-known member
  • May 20, 2022
    3,191
    7,198
    113
    Between Worlds
    Jobs වලට apply කරද්දි ගොඩක් ඒවගෙ salary expectation කීයද කියල ඇහුවාම Recent IT Master's Graduate (with NO work experience) කෙනෙක් විදිහට කියන්න සාදාරන ගාන කීයක් වගේද?
     
    • Like
    Reactions: EdNygma

    Necromancer

    Well-known member
  • Feb 23, 2014
    1,211
    877
    113
    Any Ideas as to what would be an appropriate amount? Can't say No salary expectations, can we? Has to start somewhere.

    It's all over the place. But if you are a fresh graduate and even with a second upper degree, usually company is the one who makes offer. You usually have no option to negotiate. I think just get on with any place with current situation with any salary and get work experience.
     
    • Like
    Reactions: Reincarnator

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    5,039
    8,816
    113
    Any Ideas as to what would be an appropriate amount? Can't say No salary expectations, can we? Has to start somewhere.
    යන ආයතනය, ටෙක් ස්ටැක් එක, ඉල්ලන පොසිශන් එක, පලපුරුද්ද, ස්කිල්ස්, ඉන්ටර්වීව් නවන විදිය etc.. අනුව සැලරි වෙනස් වෙනවා. මෙහෙමයි කියලා ගානක් ගලක කොටලා නෑ :baffled: . glassdoor වගේ හොයලා බලන්න. MSc නෙමෙයි PHd කලත් නෝ එක්ස්පීරියන්ස් නම් අඩුකුලේ :dull:.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    10,187
    21,403
    113
    පලවෙනි ජොබෙන් හරි ගානක් හොයාගන්න බැරි වෙයි. එකතැන පල්වෙන්නත් එපා. ජොබ් මාරු කරකර සැලරි හදාගනින්. ඉන්ක්‍රිමන්ට් කියන්නේ චන්ද පොරොන්දු වගේම තමයි.
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    3,191
    7,198
    113
    Between Worlds
    It's all over the place. But if you are a fresh graduate and even with a second upper degree, usually company is the one who makes offer. You usually have no option to negotiate. I think just get on with any place with current situation with any salary and get work experience.
    යන ආයතනය, ටෙක් ස්ටැක් එක, ඉල්ලන පොසිශන් එක, පලපුරුද්ද, ස්කිල්ස්, ඉන්ටර්වීව් නවන විදිය etc.. අනුව සැලරි වෙනස් වෙනවා. මෙහෙමයි කියලා ගානක් ගලක කොටලා නෑ :baffled: . glassdoor වගේ හොයලා බලන්න. MSc නෙමෙයි PHd කලත් නෝ එක්ස්පීරියන්ස් නම් අඩුකුලේ :dull:.
    පලවෙනි ජොබෙන් හරි ගානක් හොයාගන්න බැරි වෙයි. එකතැන පල්වෙන්නත් එපා. ජොබ් මාරු කරකර සැලරි හදාගනින්. ඉන්ක්‍රිමන්ට් කියන්නේ චන්ද පොරොන්දු වගේම තමයි.

    Online apply karanakota salary expectations kiyala mandatory field ekak thiyenawa purawanna. mama dan try karapu keepayakama thibba. ekata thama danna ahane. Interview ekedi illana ekakata neme. 🤦‍♂️ Interview yanna apply karala enna onene :baffled:
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    10,187
    21,403
    113
    Online apply karanakota salary expectations kiyala mandatory field ekak thiyenawa purawanna. mama dan try karapu keepayakama thibba. ekata thama danna ahane. Interview ekedi illana ekakata neme. 🤦‍♂️ Interview yanna apply karala enna onene :baffled:
    බැචාලා එක්ක ෆිට් නැද්ද බං? කට්ටිය කතාවෙනවනෙ දාන රේන්ජ්. උබට ඉන්ටර්න් පොසිශන් නෙ යන්න වෙන්නෙ. ඒක කොහෙත් එකම වගේ.
     
    • Like
    Reactions: Reincarnator

    Reincarnator

    Well-known member
  • May 20, 2022
    3,191
    7,198
    113
    Between Worlds
    No idea about new undergraduate levels. What's your university and what's your class in both bachalors and masters ?
    Master's without work experience ? -_-

    Anyways, oyata one gaana oyawa value karana ganna daanna. oka anith ayagen ahnna dyk nwe -_-
    බැචාලා එක්ක ෆිට් නැද්ද බං? කට්ටිය කතාවෙනවනෙ දාන රේන්ජ්. උබට ඉන්ටර්න් පොසිශන් නෙ යන්න වෙන්නෙ. ඒක කොහෙත් එකම වගේ.

    aspa ganan dala wadakuth na. intern dapu ewatath salary expectations ahala thibba (Mandatory). untath epa wenne nathi wenna. matath kela wenne nathi wenna ganak thama baluwe. keepa denek kiwwa 50000 ta aduwen danna epa kiyala. eth e ganata intern gannawada bans? un mona labbakata ahanawadha manda. :(