NO work experience නම් අඩුකුලේ. ලොකු සැලරි ඉල්ලේයි![]()
Masters make no difference if you have no work experience
Any Ideas as to what would be an appropriate amount? Can't say No salary expectations, can we? Has to start somewhere.
යන ආයතනය, ටෙක් ස්ටැක් එක, ඉල්ලන පොසිශන් එක, පලපුරුද්ද, ස්කිල්ස්, ඉන්ටර්වීව් නවන විදිය etc.. අනුව සැලරි වෙනස් වෙනවා. මෙහෙමයි කියලා ගානක් ගලක කොටලා නෑAny Ideas as to what would be an appropriate amount? Can't say No salary expectations, can we? Has to start somewhere.
. glassdoor වගේ හොයලා බලන්න. MSc නෙමෙයි PHd කලත් නෝ එක්ස්පීරියන්ස් නම් අඩුකුලේ
.It's all over the place. But if you are a fresh graduate and even with a second upper degree, usually company is the one who makes offer. You usually have no option to negotiate. I think just get on with any place with current situation with any salary and get work experience.
යන ආයතනය, ටෙක් ස්ටැක් එක, ඉල්ලන පොසිශන් එක, පලපුරුද්ද, ස්කිල්ස්, ඉන්ටර්වීව් නවන විදිය etc.. අනුව සැලරි වෙනස් වෙනවා. මෙහෙමයි කියලා ගානක් ගලක කොටලා නෑ. glassdoor වගේ හොයලා බලන්න. MSc නෙමෙයි PHd කලත් නෝ එක්ස්පීරියන්ස් නම් අඩුකුලේ
.
පලවෙනි ජොබෙන් හරි ගානක් හොයාගන්න බැරි වෙයි. එකතැන පල්වෙන්නත් එපා. ජොබ් මාරු කරකර සැලරි හදාගනින්. ඉන්ක්රිමන්ට් කියන්නේ චන්ද පොරොන්දු වගේම තමයි.

බැචාලා එක්ක ෆිට් නැද්ද බං? කට්ටිය කතාවෙනවනෙ දාන රේන්ජ්. උබට ඉන්ටර්න් පොසිශන් නෙ යන්න වෙන්නෙ. ඒක කොහෙත් එකම වගේ.Online apply karanakota salary expectations kiyala mandatory field ekak thiyenawa purawanna. mama dan try karapu keepayakama thibba. ekata thama danna ahane. Interview ekedi illana ekakata neme.Interview yanna apply karala enna onene
![]()
No idea about new undergraduate levels. What's your university and what's your class in both bachalors and masters ?
Master's without work experience ? -_-
Anyways, oyata one gaana oyawa value karana ganna daanna. oka anith ayagen ahnna dyk nwe -_-
බැචාලා එක්ක ෆිට් නැද්ද බං? කට්ටිය කතාවෙනවනෙ දාන රේන්ජ්. උබට ඉන්ටර්න් පොසිශන් නෙ යන්න වෙන්නෙ. ඒක කොහෙත් එකම වගේ.

Intern padi thama mchn kalin wada karapu place eke dunne ehema apu ayata