මචන්ලා, මම එළකිරි එකට අලුත්. හැමෝටම ආයුබෝවන් කියලා වැඩේ පටන් ගන්නම්.
මට පොඩි බිස්නස් idea එකක් තියෙනවා wedding reception හෝල් එකක් පටන් ගන්න. මට ටිකක් ලස්සන view එකක් තියෙන ඉඩමක් තියෙනවා. එකේ තමයි වැඩේ පටන් ගන්න ඉන්නේ. මට තියෙන මූලික ප්‍රශ්න මේවා.
1. මූලික ප්‍රාග්ධනය කොපමණ උවමනාද? bank loan එකක් ගැහුවොත් කොච්චර ඕන වේවිද?
2. staff එකට පඩි ගෙවන්නේ කොහොමද? මාස් පතා ද නැත්නම් weddings එන විදියටද?
3. weddings නැති මාස වලදී survive වෙන්නේ කොහොමද? (පඩි නදී ගෙවලා බිල් ගෙවන්න ඕන මුදල් හොයාගන්නේ කොහොමද?)
4. catering කොහොමද කරන්නේ? වෙන කාටහරි outsource කරනවද?
5. weddings වලට අමතරව වෙන ආදායම් මාර්ග මොනවද?
මේ ප්‍රශ්න ටික විසඳ ගන්න පොඩි උපදෙසක් දෙන්න අත්දැකීම් තියෙන අය ඉන්නවනම්.