Rechargeable Lights-Power Cut

nalakanayana

Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Power cut වෙලාවට use කරන්න පුළුවන් හොඳ rechargable light මොනවද තියෙන්නේ.ගොඩක් ඊවා පොඩි වෙලාවනෙ එලිය තියෙන්නේ
     
    • Like
    Reactions: Quick_Silver

    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    mehe tiyana ewagen Orange thamai hodama. eth thama out of stock mama hithanne godak shops wala.

    Daraz eken 4500 ta gattu Geepas eka masa 3n witara eliya adu una. ekata ona IC eka kohewath ne hoya ganna.
     
    • Like
    Reactions: nalakanayana

    nalakanayana

    Well-known member
  • Sep 7, 2007
    805
    647
    93
    Green light eka use karapu aya innawada ,rechargeable eka

    1676119907047.png
     

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    Dimo & orange thama ithin.
    Wade thiyenne oya bulb lightning welawata samahara ewa pichchenawa kiyanawa. Hariyatama danne na scene eka. Any idea?
     
    • Like
    Reactions: TechnWeb

    Blacq

    Well-known member
  • May 1, 2013
    785
    1,260
    93
    Guess
    orange thama hodma
    ita passe tikak hari hoda green

    orange ewa tikak thiyenawa man gawa,
    podi lamai inna aya ehema onanam kiyanna, 2-k 3k denna puluwan stock eken,
    warrenty awoth denna thiyena bulb tika witharai thiyenne :no:
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    Dimo & orange thama ithin.
    Wade thiyenne oya bulb lightning welawata samahara ewa pichchenawa kiyanawa. Hariyatama danne na scene eka. Any idea?
    එහෙම නැ බං. Dimo එකක් දැන් 2 years use කරනවා. හැබැයි කාලයත් එක්ක battery එකෙන් වැඩ කරද්දී එලිය අඩු වෙනවා.
     
    • Like
    Reactions: sandaru1rox

    cwijer

    Junior member
  • Dec 11, 2009
    99
    32
    18
    Delgoda, maakola Jayakirana eke 2850ta tiyenawa 15w bulb ekak have.mama 1k genalla maasayak test karala baluwa. Passe tawa 3k genawa. Eke battery eka bassot 180k deela alut battery ekak daaganna tiyenne. Worth it
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    16,530
    24,519
    113
    Fantasy
    Rechargeble බල්බ් කාලයක් යද්දි එලිය අඩු වෙනවා කියන සෙට් එකට කියන්නේ.

    මන්ගාව තිබ්බ බල්බ් කිහිපයකටත් ඔය අවුල ආවා. 🔋 සවුත්තු වෙලා ඇති කියලා අලුතෙන් 🔋 දැම්මා. එතකොට එලිය හොදයි. ඒත් ටික දවසයි. ආයෙත් පරන විදිහටම එලිය අඩු වෙනවා. වැඩේ හරියන්නෙ නැති හින්දා මල්ටිමීටර් එකෙන් චෙක් කරා. ඕවාගේ තියෙන 🔋 ෆුල් චාජ් වෙන්න නෑ කාලයක් යද්දී. ඒ බැටරි එකේ අවුලක් හින්දා නෙවෙයි. චාජින් සර්කිට් එකෙයි අවුල. මන් එතකොට 🔋 ගලවලා පවර් බෑන්ක් සර්කිට් එකකින් වෙනම චාජ් කරනවා සතියකට සැරයක් වගේ. එතකොට අවුලක් නෑ.
    බොහෝ වෙලාවට බැටරිවල නෙවෙයි ප්‍රස්නේ තියෙන්නේ. 🔋 විසි කරන්ඩ එපා.
     
    • Like
    Reactions: Tanto

    sandaru1rox

    Well-known member
  • Dec 11, 2011
    7,394
    2
    3,257
    113
    එහෙම නැ බං. Dimo එකක් දැන් 2 years use කරනවා. හැබැයි කාලයත් එක්ක battery එකෙන් වැඩ කරද්දී එලිය අඩු වෙනවා.
    Anemanda bn. Mt gaththu kade eka thama kiwwe. Tikak wadiyen akunu gahapu kaleka mm gaththe. U kiwwa me wadas wala godak un maru karanna awa kiyala akunu walata pichchila. Uge boruwakda danne na😂