recommend කරන natural place

Promo G.

Member
Oct 6, 2014
173
5
0
මචං අවිස්සාවේල්ල හොරණ බණ්ඩාරගම අවට මොනවද තියෙන්නේ උබලා recommend කරන place
girl එක්ක dayout එකකට ගිහින් එන්න, ලොකු bujet එකකට නෙමේ. උදේ ගිහින් හවස එන්න, pool එකකුත් තියේ නම් හොදයි,

Room + lunch + pool