Recommend a good psychiatrist | OCD

IreshMM

Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    දැන් අවුරුදු 4 ක් විතර ඉදන් බෙහෙත් ගන්නවා. Colombo general hospital එකෙන් තමයි ගත්තෙ, ඒත් දැන් ඉන්නේ අනුරාධපුරේ (Working from home) සහ කොරොනා නිසා කොහොමත් යන්න විදියකුත් නෑ. Fluoxetine තමයි දුන්නෙ. හැමවෙලේම අත හෝදන එක වගේ Physical දේවල් නම් ගොඩක් නැති වුනා. දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමයි Obsessive thoughts.

    මං හිතුවෙ doctor කෙනෙක් channel කරලා බලන්න. හොඳ psychiatrist කෙනෙක් recommend කරන්න පුවුවන් නම් ගොඩක් ලොකු උදව්වක්. :love: මං දැං ඉන්නෙ අනුරාධපුරේ නිසා, මෙහේ ඉදන් channel කරන්න පුලුවන් doctor කෙනෙක් නම් තමා හොඳ :yes:
     

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    මටත් OCD නම් තියෙනවද කොහෙද දැන් ඒකත් එක්ක ජීවත් වෙන්න හුරු වෙලා..බෙහෙත් අරන්ම නෑ..අපිට ලෙඩක් තියෙනවා කියලා හිත හිත ඉන්න එකත් අවුලක් නේ ඒ නිසා ඔහේ ඉන්නවා..
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    do this everyday from 6.20pm to 6.30pm.just 10 mintutes by listing to the chant.Watch your ocd goes away.


     
    • Like
    Reactions: IreshMM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    How long have you been doing this ?
    I don't have ocd. But this do wonders for other anxieties.Have being doing since 2017.Just start at 6.20 pm listen to brahmanada while onsitting on mudra.listen to chant till 6.27 and till 6.30 just stay silent.
     
    • Like
    Reactions: IreshMM

    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,708
    27,234
    113
    36
    Mirihana
    alis.alberta.ca
    mama nam recomand karanne dr kapila ranasinghe

    Capture.PNG
     
    • Like
    Reactions: shando and IreshMM

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    another problem is tap water.Your body is 70% water.Tap water is in a rush.So it will act the same way in your body.water must be rested well before consuming.just thank the water with a good thought.anxiety will come down
     

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    Last edited:

    IreshMM

    Well-known member
  • Jan 20, 2014
    1,546
    444
    83
    why don't you try that oDoc channeling app or you can channel your doctor for a video chat using echanneling as well

    Thank you! bn :yes:. Odoc subscription ekak gaththa. Prof. Raveen Hanwella ta channel ekak demma. Saturday thiyenne balamu :)