කවුරුත් කැමතිනෙ tv series බලන්න. සමහර අය download කරලත් බලන්නෙ. දාමු බලන්න තමන් කැමති හොන්ද tv series වල නම් ටිකකුය් විස්තර ටිකකුය්.
මමනම් recommend කරන්නෙ LOST තමය්. Character development වලින් ඉතාම හොන්ද තැනක තියෙන්නෙ. Philosophy, Spirituality, Science ඔය ඔක්කොම එකට තියෙන tv series එකකට මම දැකල තියෙන්නෙ LOST විතරය්. නරඹන්නන්ගේ කුතුහලය පවත්වාගන්න පුලුවන් විදියට හදල තියෙන්නෙ. කතාව ලියල තියෙන විදිය විශිශ්ටය්. හැබැය් අනිත් tv series වලට වඩා කාලය කැප කරන්න නම් වෙනව, මොකද සමහර දේවල් තේරුම් ගන්න analyze සහ speculate කරන්නෙ නැතුවනම් බැහැ. ඒක නිසා හිතන්න යමක් දෙන දෙයක් බලන්න කැමති අය LOST බලන්න කියල මම recommend කරනව.

Last edited: