Programming Language එකක් ඉගෙනගන්න හොඳම ක්‍රමය තමයි තනියෙම Internet එකෙන් ඉගෙනගන්න එක.ඒත් සමහර අයට සමහර හේතු නිසා ඒ විදිහ අසාර්ථක වෙනවා.වේලාවේ මදි කමත් එක්ක බොහෝ විට.
ඒ වගේ ප්‍රශ්ණයක් තියෙනවානම් හොඳම දේ තමයි පංතියකට යන එක.මම නිර්දේශ කරනවා මේ පන්තිය හොඳයි කියලා.කිසිම අවුලක් නැතිව ඕන දෙයක් අහලා දැනගන්න පුළුවන්.
මේ Class එකේ විශේෂත්වය තමයි Industry එකේ කට්ටියම තමයි මේකේ ගොඩක් Practicle කොටස් උගන්නන්නේ.අනික ලංකවේ වැඩිය හම්බුවෙන්නේ නැති iOS Development උගන්නන Class එකකුත් තියෙනවා.
අනික මේක තවත් Basic ටිකක් ඉගෙන ගන්න Class එකක් නෙමෙයි.අන්තිමට Project එකක් Class එකේදිම හදනවා.
පහලින් විස්තර තියෙනවා කැමති කෙනෙක් ඉන්නවානම් SET වෙන්න.