RECONDITION SUZUKI GN125 NEED

manura-prince

Well-known member
  • Jul 28, 2007
    1,153
    199
    63
    unDer tHe heAtSinK
    අනේ මචංලා මට RECONDITION SUZUKI GN125 එකක් ගන්න තැනක් කියන්නකෝ. මට ගොඩක් හදිස්සියි. කුරුණෑගල පැත්තේ බයික් විකුණන තැන් දන්න අය ඉන්නවා නම් ෆෝන් නම්බර් එකක් දෙන්නකෝ.......:rolleyes::rolleyes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් හදිස්සියෙක් ගන්න යන්න එපා කවදාවත්. මරාලයක් තමා උස්සන් එන්න වෙන්නේ..

    පොඩ්ඩක් කලබල නැතුව දන්න කෙනෙක් එක්ක ගිහින් බලල ඔරිජිනල් කෑලි සේරම තියනවද කියල බලල මිසක් ගන්න එපා...:no::no:
     

    dhananjaya2007

    Active member
  • Feb 15, 2008
    421
    82
    28
    මචං හදිස්සියෙන් බයික් ගන්න එපා කියල තමයි පොතේ සඳහන් වෙන්නේ. මමත් ඉස්සර honda cd125ට්වින් එකක් අරන් මාර ඇන්දිල්ලක් ඇන්දුනා. කොටින්ම කියනවනම් starter මෝටරය ඉඳන් carb එක දක්වාම බාල Chinese බඩු tamayi තිබ්බේ. ඒ මදිවට පොතෙත් අවුලක් තිබ්බ.