මචන් මගෙ ලග Audio recording වගයක් තියෙනව එවායෙ Noise එක නෑති කරල Filter කරල කටහඩ එහෙම ඈහෙන විඩියට හදල ගන්න ඔන මෙකට ඔයල දන්න Software තියනවද එහෙම නෑත්නම් වෙන මොන හරි කරන්න දෙයක් එහෙම දන්නවද