Recoverකරන්න බැරි වෙන්න.

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Recoverකරන්න බැරි වෙන්න.

    රිකවර් කරන්න බැරි වෙන්නේ හර්ඩ් ඩිස්ක් එකෙන් මකපුවා. මකන සොෆ්ට්වෙයාර් එකක් දන්න කෙනෙක් කියපන්කෝ..
     
    • Like
    Reactions: kinkon

    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    mamanm revo uninstaller pro eken karanne. eke tools dekak thiyenwa evidence remover, unrecoverable delete kiyala oya deken puluwan wade karaganna.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mamanm revo uninstaller pro eken karanne. eke tools dekak thiyenwa evidence remover, unrecoverable delete kiyala oya deken puluwan wade karaganna.

    වින්ඩොව්ස් වල තියෙන ෆයිල් එහෙම මැකෙන්නේ නෑ නේ බන් ??? ඕනේ කරන ඒවා ගොඩක් තියෙනවා.

    evidence remover, unrecoverable delete කියන එකෙන් කොයි එකද සිලෙක්ට් කරන්න ඕනේ ??
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    වින්ඩොව්ස් වල තියෙන ෆයිල් එහෙම මැකෙන්නේ නෑ නේ බන් ??? ඕනේ කරන ඒවා ගොඩක් තියෙනවා.

    evidence remover, unrecoverable delete කියන එකෙන් කොයි එකද සිලෙක්ට් කරන්න ඕනේ ??

    evidence remover eken dive ekama select karala kalin delete karapuwa remove karanna puluwan.

    unrecoverable delete eken karanne aluthen mona hari delete karanwanm files tika ekata add karala ekaparama remove karanna puluwan recover karanna bari wennama.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලොකු සයිස් movie එකක් හාඩ් එක ෆුල් වෙන්ඩ copy paste කරාම කලින් ඒව ආය ගන්ඩ බෑ කියනව.

    මම ෆිල්ම් එහෙම ගොඩක් කොපි පේස්ට් කරා බැරි වෙයිද දන්නේ නෑ නෑ එහෙනං :oo:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    evidence remover eken dive ekama select karala kalin delete karapuwa remove karanna puluwan.

    unrecoverable delete eken karanne aluthen mona hari delete karanwanm files tika ekata add karala ekaparama remove karanna puluwan recover karanna bari wennama.

    දැන් හර්ඩ් ඩිස්ක් එකෙන් මකල ඉවර ඒවා. ගන්න බැරි වෙන්න evidence removerද කරන්න ඕනේ මචං ??
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    දැන් හර්ඩ් ඩිස්ක් එකෙන් මකල ඉවර ඒවා. ගන්න බැරි වෙන්න evidence removerද කරන්න ඕනේ මචං ??
    ow bn :yes: eke oyata remove karanna ona drive tika okkoma select karanna.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ow bn :yes: eke oyata remove karanna ona drive tika okkoma select karanna.

    save වෙලා තියෙන ඒවා යන්නේ නෑ නේ බන් ?? මගේ ෆයිල් ගොඩක් තියෙනවා බැකප් නැති :baffled:
     
    Frosty

    Well-known member
  • Dec 8, 2018
    1,325
    144
    63
    save වෙලා තියෙන ඒවා යන්නේ නෑ නේ බන් ?? මගේ ෆයිල් ගොඩක් තියෙනවා බැකප් නැති :baffled:
    mama iyeth kara c eka awulak une naha. mama masekata parakwath karanwa bn. thama awulak une naha.oyata kalin karapu karmayakwath set unoth iwarai habai :rofl: mokak hari unoth oooon man naha hode.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mama iyeth kara c eka awulak une naha. mama masekata parakwath karanwa bn. thama awulak une naha.oyata kalin karapu karmayakwath set unoth iwarai habai :rofl: mokak hari unoth oooon man naha hode.

    kokatath backup ekak gahanna kiyanna bahane.

    C එක තමා කරන්න ඕනේ මචං C එකේ බැකප් එකක් ගත්තා :yes:
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,951
    2
    116,049
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මම ෆිල්ම් එහෙම ගොඩක් කොපි පේස්ට් කරා බැරි වෙයිද දන්නේ නෑ නෑ එහෙනං :oo:

    තියෙන එක උඩින් තව එකක් write කරාම ඊට කලින් තිබ්බ එක ආය ගන්ඩ බෑ මම හිතෙන්නෙ.
     
    • Like
    Reactions: Frosty

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY

    තියෙන එක උඩින් තව එකක් write කරාම ඊට කලින් තිබ්බ එක ආය ගන්ඩ බෑ මම හිතෙන්නෙ.

    කොච්චර හොද සොෆ්වෙඅර් එකකින් වත් බැරිද බන් එහෙම කරන්න ??