mamanm revo uninstaller pro eken karanne. eke tools dekak thiyenwa evidence remover, unrecoverable delete kiyala oya deken puluwan wade karaganna.
වින්ඩොව්ස් වල තියෙන ෆයිල් එහෙම මැකෙන්නේ නෑ නේ බන් ??? ඕනේ කරන ඒවා ගොඩක් තියෙනවා.
evidence remover, unrecoverable delete කියන එකෙන් කොයි එකද සිලෙක්ට් කරන්න ඕනේ ??
file shredder software ekak thamai ona.. mama nam atthatama ekak use karala na
ලොකු සයිස් movie එකක් හාඩ් එක ෆුල් වෙන්ඩ copy paste කරාම කලින් ඒව ආය ගන්ඩ බෑ කියනව.

evidence remover eken dive ekama select karala kalin delete karapuwa remove karanna puluwan.
unrecoverable delete eken karanne aluthen mona hari delete karanwanm files tika ekata add karala ekaparama remove karanna puluwan recover karanna bari wennama.
ow bnදැන් හර්ඩ් ඩිස්ක් එකෙන් මකල ඉවර ඒවා. ගන්න බැරි වෙන්න evidence removerද කරන්න ඕනේ මචං ??
eke oyata remove karanna ona drive tika okkoma select karanna.ow bneke oyata remove karanna ona drive tika okkoma select karanna.

mama iyeth kara c eka awulak une naha. mama masekata parakwath karanwa bn. thama awulak une naha.oyata kalin karapu karmayakwath set unoth iwarai habaisave වෙලා තියෙන ඒවා යන්නේ නෑ නේ බන් ?? මගේ ෆයිල් ගොඩක් තියෙනවා බැකප් නැති![]()
mokak hari unoth oooon man naha hode.mama iyeth kara c eka awulak une naha. mama masekata parakwath karanwa bn. thama awulak une naha.oyata kalin karapu karmayakwath set unoth iwarai habaimokak hari unoth oooon man naha hode.
kokatath backup ekak gahanna kiyanna bahane.

මම ෆිල්ම් එහෙම ගොඩක් කොපි පේස්ට් කරා බැරි වෙයිද දන්නේ නෑ නෑ එහෙනං![]()
තියෙන එක උඩින් තව එකක් write කරාම ඊට කලින් තිබ්බ එක ආය ගන්ඩ බෑ මම හිතෙන්නෙ.