Company lap eke dala thiyenawa "pgp shredder" kiyala ekak. Use karala nam ne.
Try Glary Utilities wipe option
Company lap eke dala thiyenawa "pgp shredder" kiyala ekak. Use karala nam ne.

eka hodaiමේකෙන් කරලා ප්රෝග්රාස් එක කියන්නම්කො

eka hodai
mamath delete karata apahu recover karanna balalama naha![]()
යුනිටි එහෙම ඉන්ස්ටෝල් කරා රිකවර් එකක් එයි ද ෂුවර් නෑ ඒ උනාට කරලා තියෙන එක හොදයි වගේ නේ බන් 
කොච්චර හොද සොෆ්වෙඅර් එකකින් වත් බැරිද බන් එහෙම කරන්න ??
mn 2 parai use karala tiyenne...sure and shot... 
ekma eka awalkata tiyenne erase karanna ganna welawa wadi 
වැඩේ හරි වගේ මචං මොකුත්ම එන්නේ නෑkokatath backup ekak gahanna kiyanna bahane.

ෆුල් හාඩ් එකම පිරෙව්වොත් බෑ මම හිතන්නෙ..
Eraser – Secure Erase Files from Hard Drives
Meka use krapanmn 2 parai use karala tiyenne...sure and shot...
Erase karana method godak tiyenwa.
- British HMG IS5 (Infosec Standard 5)
- American DoD 5220.22-M
- The Gutmann method....etc
ekma eka awalkata tiyenne erase karanna ganna welawa wadi
![]()