Recover DATA

miz_rox

Member
Jul 26, 2012
62
4
0
Machansla....

Mage Phone eken gathu Photos wagayak mekuna goda kalekata kalin ewa....
mata ewa aye recover karala ganna berida..
SD card eken neme phone memory eke save Una photos

danna kramayak kiyapalla ko
Mage Girl Friend ge Phots ban ekiwa amathka karanna be mata ekiwa mathak wenna tienneth Oya tikamay

LOVE seen gena duka dannna Ubala Udaw karawee kiya hithanawa...

meyata sowin OLD Lover

:(:(:(:(:(:(:(:(
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
මැකුන ඩෙටා ගන්න පුලුවන් ඒත් ඒකට ආයෙ ඩෙටා දාල තිබුනොත් බැ කියන විදියට දැන් කරන්න දෙයක් නැ වගෙ:dull:
 

miz_rox

Member
Jul 26, 2012
62
4
0
මැකුන ඩෙටා ගන්න පුලුවන් ඒත් ඒකට ආයෙ ඩෙටා දාල තිබුනොත් බැ කියන විදියට දැන් කරන්න දෙයක් නැ වගෙ:dull:


Mokak unath kamak ne mata kramaya kiyapan ayya
 

prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
Mokak unath kamak ne mata kramaya kiyapan ayya

පිසි එකට කනෙක්ට් කරාම ෆෝන් මෙමරිය පෙන්වනවා නම් ගන්න පුලුවන් වෙයි හැබැයි දැන් සුවර් කරන්න බැ මොකද 4න් මෙමරියට සෙව් වෙනවානෙ ගන්න ෆොටොස් විඩිඔ මැස්ග් වගෙ එවා :rolleyes:

http://www.elakiri.com/forum/showthread.php?t=1523855

ට්‍රයි කරන්න හරි ගියෙ නැත්නම් data recovery software එකක් ගුගල් කරල බලන්න:sorry: