Recovery help (photos )help

WC121129

Active member
  • Dec 22, 2012
    916
    114
    43
    යලුවනේ
    මගෙ යලුවෙකුට වෙච්ච අකරතෑබ්බයක්:(
    sony vaio pcg 71311mලෑප් එක restore කලා:)
    තිබුන D partition එක නෑති වෙල ඒකේ තිබුන 40GB photos tika Delete උනා
    :(:(:(

    අයෙත් එවා ගන්න ඔනේ
    දන්න කෙනෙක් කරන්ඩ

    please

    loku pinak
     
    Last edited: