recovery job

ddr4

Banned
Sep 3, 2017
114
18
0
එලකිරියේ රිකවරි ජොබ් කරන වුන් කවුද ඉන්නේ..හොදයිද බං..පොඩ්ඩක් විස්තර කරපන්කෝ..ගෙවල් වලට ගියාම කස්ටර්මලා රන්ඩු වෙන්න එනවද
 

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,723
    1
    15,120
    113
    මිනිස්සු හරි හොදයි බන් එන්න මහත්තයා වාඩිවෙන්න කියල තේ බිස්කට් එහෙම දීලා ඉන්න ණය ටික ලාච්චුවෙ තියෙනවා ගෙනත් දෙන්නම් කියල සල්ලි දෙනවා බන් අවුලක් නැහැ :rolleyes:

    එක සැරයක් සීසර් කෙනෙක්ව පාරෙදි මැරුවා මතකද :confused:
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,809
    66,348
    113
    ගෙවල් වලට ගියාම කස්ටර්මලා රන්ඩු වෙන්න එනවද

    Gedara unta marana tharjanath enawa bn.
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,110
    113
    Leasing World
    mcn recovery walath pathi tynwa bn samahark ewa tynne over the phone customer wa handle krnna uba mona side eke ekatada ynne kypn finance da
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,410
    3,072
    113
    gedarakata gihin hariyata set unoth kanna wenawa nathiwenna. :rofl:
    pahu giya kale dawasaka ape paththe ekek bike ekaka minhek happuwa. minissu bike eke ekata gahuwe na. wathura ekakuth dunna. passe moo kiwwa oo finance recovery karanne kiyala. kohomada dannawada hamba una kaama tika. mathaka hitinna dunna. :lol:
     

    ddr4

    Banned
    Sep 3, 2017
    114
    18
    0
    මිනිස්සු හරි හොදයි බන් එන්න මහත්තයා වාඩිවෙන්න කියල තේ බිස්කට් එහෙම දීලා ඉන්න ණය ටික ලාච්චුවෙ තියෙනවා ගෙනත් දෙන්නම් කියල සල්ලි දෙනවා බන් අවුලක් නැහැ :rolleyes:

    එක සැරයක් සීසර් කෙනෙක්ව පාරෙදි මැරුවා මතකද :confused:

    එ සිඩ්ඩිය මොකක්ද බං