Recuva Data recovery help

samitharandhika

Active member
  • May 15, 2010
    317
    163
    43
    Mama me software eken delete una 20 gb withara recover kara gaththa.. but dan open weney nhaney.. any reason
    me widiyata enawaa.

    1603119009350.png
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    ඔය recuva එකේ රිකවරි කරන ඒවා කොටස් 3 කට බෙදනවා, රතු, කහ, කොළ කියලා.
    ඒවයින් රතු කියන්නේ, ඒ ෆයිල් සේව් කළාට වැඩක් නෑ ඔය වගේ ඕපන් කළාට ඕපන් වෙන්නේ නෑ.
    කහ ඒවා 50% වගේ තමයි වැඩ කරයි කියලා හිතන්න පුළුවන්.
    කොළ ඒවා ගොඩක් වෙලාවට වැඩ.
    මම යූස් කළ වර්ෂන් එකේ නම් එහෙම ෆයිල් එක ඉස්සරහින් පෙන්නනවා පාට.
    එතකොට හිතා ගන්න පුළුවන් සේව් කරගෙන වැඩක් තියනවාද නැද්ද කියලා.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,405
    3,069
    113
    paid version ekak thiyana software ekakin kawadawath recover karanna epa premium eka ganne nathnam. files pennanawa e unata download karanna denna salli illanawa.
    narakama scene eka thamayi samahara ewa files encrypt karanawa aye wena software ekakinwath ganna bari wenna. ethakota salli dennama wenawa.
    mata ohoma ona wela meke inna @imhotep kiwwa software ekak use kara. 100% files recover una kisima blackmail weemak nathuwa. testdisk kiyana software eken.