RED කෙටි චිත්රකතාව (graphics heavy thread) හැමෝම වගේ RED ෆිල්ම් එක බලලා ඇති නෙ ? මේ ත්රෙඩ් එකේ මම දාන්නෙ ඔය ෆිල්ම එක හදන්න පාදක කර ගත්ත කෙටි චිත්රකතාව (graphic novel). EDIT: කියන්න අමතක උනා, graphic novel එක මට හොයලා දුන්නෙ මිගාර. ඒකට...