Red alert 2 - Yuri's revenge පරණ Game එකක්

kasun_kbp

Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    ඉස්සෙල්ලම ප්ලේ කරේ රෙඩ් ඇලට් 3. මේකත් පට්ට 😍

    image.png
     
    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,197
    1,995
    113
    රෙඩ් ඇලර්ට් 2 එකේ එක්ස්පෑන්ශන් එකක් යූරීස් රිවෙන්ජ් කියන්නේ. රෙඩ් ඇලර්ට් 2 නියම ගේම. රුසියාව පැත්තෙනුත් ගැහුවා. ඇමෙරිකාව පැත්තෙනුත් ගැහුවා. යුරිගෙ පැත්තෙනුත් ගැහුවා.

    රෙඩ් ඇලර්ට් 3 ගහන්න ලැබුන් නෑ. කොම්පියුටර් එකේ පර්ෆොර්මන්ස් මදි උනා.
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,352
    1,820
    113
    colombo
    Command & Conquer Renegade කියල එකක් ප්ලේ කළා

    ඔය විදිහට පොඩියට තීන ගේම් එකක් තිබ්බා Age of Empires කියල.
    Stronghold තමයි මේ කැටගරි එකේ හොඳම ගේම් එක... ලොකු ලොකු ග්‍රැෆික් නෑ. තරඟෙකට හිටියෙ Age of Empires II, Red Alert 2 වගේ ගේම්ස් විතරයි. ඊට පස්සෙ ආපු 3D Strategy වර්ගෙ ගේම්ස් එච්චර සාර්ථක නෑ... මම ප්ලේ කරලත් නෑ.. සෙට් වෙන්නෙ නැති නිසා....
     
    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    රෙඩ් ඇලර්ට් 2 එකේ එක්ස්පෑන්ශන් එකක් යූරීස් රිවෙන්ජ් කියන්නේ. රෙඩ් ඇලර්ට් 2 නියම ගේම. රුසියාව පැත්තෙනුත් ගැහුවා. ඇමෙරිකාව පැත්තෙනුත් ගැහුවා. යුරිගෙ පැත්තෙනුත් ගැහුවා.

    රෙඩ් ඇලර්ට් 3 ගහන්න ලැබුන් නෑ. කොම්පියුටර් එකේ පර්ෆොර්මන්ස් මදි උනා.

    යුරිගේ පැත්තෙන් මන් play කරලා තියනවා ගොඩක් අඩුයි.. උන්ගේ වෙනම technology එකක් නෙහ් තියෙන්නේ .. මිනිස්සු මරලත් සල්ලි හොයන්න විදිහක්ද කොහෙදත් තිබ්බ..

    උන්ගේ පියාබන පිරිසි ආවම තමා එපා වෙන්නේ

    Stronghold තමයි මේ කැටගරි එකේ හොඳම ගේම් එක... ලොකු ලොකු ග්‍රැෆික් නෑ. තරඟෙකට හිටියෙ Age of Empires II, Red Alert 2 වගේ ගේම්ස් විතරයි. ඊට පස්සෙ ආපු 3D Strategy වර්ගෙ ගේම්ස් එච්චර සාර්ථක නෑ... මම ප්ලේ කරලත් නෑ.. සෙට් වෙන්නෙ නැති නිසා....
    එක ඇත්ත. Red Alert 3 එහෙම මන් play කරලා තිබ්බට මොකක්ද හේතුව මන් දන්නේ නැ , එක මට set උනේ නැ
    ------ Post added on Feb 25, 2023 at 7:53 PM

    Command & Conquer Renegade කියල එකක් ප්ලේ කළා

    ඔය විදිහට පොඩියට තීන ගේම් එකක් තිබ්බා Age of Empires කියල.
    දැන් කාලේ අයනම් අහලවත් නැතිව ඇති මේ games ගැනනම්
    ------ Post added on Feb 25, 2023 at 7:55 PM

    ඉස්සෙල්ලම ප්ලේ කරේ රෙඩ් ඇලට් 3. මේකත් පට්ට 😍

    image.png
    මේක ලොකුවට play කරලා නම් නැ , බලන්න ඕනේ download කරලා
    ------ Post added on Feb 25, 2023 at 7:56 PM
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,287
    1
    59,346
    113
    Kaduwela
    Red Alert all except Red Alert 3

    Red Alert All

    Command & Conquer - Tiberian Dawn

    Command & Conquer - Red Alert

    Command & Conquer - Renegade

    Command & Conquer - Tiberian Sun

    Command & Conquer - Red Alert 2

    Command & Conquer - Generals

    Command & Conquer 4 - Tiberian Twilight

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    පොඩි කාලේ paly කරපු game එකක් ආයේ play කරන්න හම්බුනා..

    මුලින්ම ගහපු ගේම් එක.
    Command and conquer
    Red alert 2