පොඩි කාලේ paly කරපු game එකක් ආයේ play කරන්න හම්බුනා..
Stronghold තමයි මේ කැටගරි එකේ හොඳම ගේම් එක... ලොකු ලොකු ග්‍රැෆික් නෑ. තරඟෙකට හිටියෙ Age of Empires II, Red Alert 2 වගේ ගේම්ස් විතරයි. ඊට පස්සෙ ආපු 3D Strategy වර්ගෙ ගේම්ස් එච්චර සාර්ථක නෑ... මම ප්ලේ කරලත් නෑ.. සෙට් වෙන්නෙ නැති නිසා....Command & Conquer Renegade කියල එකක් ප්ලේ කළා
ඔය විදිහට පොඩියට තීන ගේම් එකක් තිබ්බා Age of Empires කියල.
රෙඩ් ඇලර්ට් 2 එකේ එක්ස්පෑන්ශන් එකක් යූරීස් රිවෙන්ජ් කියන්නේ. රෙඩ් ඇලර්ට් 2 නියම ගේම. රුසියාව පැත්තෙනුත් ගැහුවා. ඇමෙරිකාව පැත්තෙනුත් ගැහුවා. යුරිගෙ පැත්තෙනුත් ගැහුවා.
රෙඩ් ඇලර්ට් 3 ගහන්න ලැබුන් නෑ. කොම්පියුටර් එකේ පර්ෆොර්මන්ස් මදි උනා.
එක ඇත්ත. Red Alert 3 එහෙම මන් play කරලා තිබ්බට මොකක්ද හේතුව මන් දන්නේ නැ , එක මට set උනේ නැStronghold තමයි මේ කැටගරි එකේ හොඳම ගේම් එක... ලොකු ලොකු ග්‍රැෆික් නෑ. තරඟෙකට හිටියෙ Age of Empires II, Red Alert 2 වගේ ගේම්ස් විතරයි. ඊට පස්සෙ ආපු 3D Strategy වර්ගෙ ගේම්ස් එච්චර සාර්ථක නෑ... මම ප්ලේ කරලත් නෑ.. සෙට් වෙන්නෙ නැති නිසා....
දැන් කාලේ අයනම් අහලවත් නැතිව ඇති මේ games ගැනනම්Command & Conquer Renegade කියල එකක් ප්ලේ කළා
ඔය විදිහට පොඩියට තීන ගේම් එකක් තිබ්බා Age of Empires කියල.
මේක ලොකුවට play කරලා නම් නැ , බලන්න ඕනේ download කරලාඉස්සෙල්ලම ප්ලේ කරේ රෙඩ් ඇලට් 3. මේකත් පට්ට
![]()
පොඩි කාලේ paly කරපු game එකක් ආයේ play කරන්න හම්බුනා..
14 GB? Is this a good file or containing viruses?Red Alert 3 Has been uploaded. 14 GB Single ISO.
The file is valid for 5 days. Till Mar 2, 2023 1:33PM
https://get.massive.app/01GT4CF9890CFEHT13QFVN5AHX?secret=ueSNokmIsThvCAVI
There is the original game and a mod as well. That's why it weighs 14GB.14 GB? Is this a good file or containing viruses?