Red alert 2 - Yuri's revenge පරණ Game එකක්

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,664
    16,880
    113
    ඉස්සෙල්ලම ප්ලේ කරේ රෙඩ් ඇලට් 3. මේකත් පට්ට 😍

    image.png
    Meka nan supiriyak
    Man sahenna kalayak gahuwa

    Thawa company of heros ekath patta
    ------ Post added on Feb 28, 2023 at 8:30 PM
     

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,672
    6,001
    113
    @ගෙදර
    අඩෝ පට්ට ගේම් එක.. ඉස්සර ප්ස්සිවෙන් වගේ ගහන්නේ. පරණ ගේම් ගොඩක් මතක් අකරන් ගිහින් තියනව මේකේ එක එක අය පට්ට..

    තව එකක් තිබ්බ මතකට commandos කියල එකක්. එක එක නාසි කැම්ප් වලට ගිහින් සීක්රට් ගේම් දෙන්න තියෙන්නේ. ඒකෙත් තුන හතරක් ආව.

    Commandos-Behind-Enemy-Lines-Free-Download.jpg

    Meka wagema supiriyak gahala blanna lokka :yes:

     
    • Love
    Reactions: Kalegana

    MATHISHA666

    Well-known member
  • Dec 19, 2007
    7,028
    684
    113
    kadawata
    dodi-repacks.site ,
    එකේ තියනවා හොද එකක්, windows 10,11 වලට වැඩ කරන විදිහට හදල 1080p resolution දන්නා පුළුවන්.
    මන් මේ video එකේ play කරන්නේ ඒ site එකෙන් download කරපු එකක්
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    අම්මෝ… සිරා මතකයක්.
    ඇමරිකවේ ලෝක වෙලද මද්‍යස්තනෙට ගැහුව කිවුවම, එහෙම කොහෙද රුසියන් CD එක මගෙ ලගනේ කිවුව එකෙකුට.