RED_ALEART

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,570
    2,946
    113
    බළපිටිය
    මචංලා RED ALERT වගේ Age of Empires වගේ පොඩි මිනිස්සු ඉන්න අර දේශයන් හදාගෙන දියුනු වෙලා ගහන්න පුලුවන් මැක්ස ගේමක නමක් කියන්නකෝ.....
     

    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,814
    538
    113
    Machan aluth game ekak thiyenaw anno 2070 kiyala giya awurude november out wune.mama nam gahala naa habai hondai kiyala ahala thiyenawa
     

    Metalingus

    Well-known member
  • Dec 2, 2011
    3,227
    627
    113
    මචන් මගේ මැශින් එකේ වීජීඒ එකට කෙල උනා. මටත් දැන් ගහන්න වෙන්නෙ ඔය වගේ ගේම්ස් තමා. පුලුවන්නම් ඔය ගේම්ස් වල ඩවුන්ලෝඩ් ලින්ක් එකක් දාපන්කො.
     

    harshana_mahesh

    Well-known member
  • Nov 22, 2007
    2,156
    655
    113
    Empire Earth
    Heroes of Might & Magic III: The Restoration of Erathia
    Rise of Nations
    Command & Conquer: Generals
    Supreme Commander
    Company of Heroes
    Civilization IV
    Command & Conquer: Tiberian Sun
     
    Last edited: