Redhot67 මුදල් ගෙවුවේ නැහැ
Redhot67 මුදල් ගෙවුවේ නැහැ

මම Redhot67 වල ලියාපදිංචි වුනේ $2 Minimum Payout දෙනවා කිවු නිසයි. ඒත් $2තිබියදීත් මෙයාලා මට සල්ලි ගෙවුවේ නැහැ Ads 500 ක් බැලීමෙන් පසු මුදල් ගන්නට පුලුවන්යැයි කිවුවා...
ඉතිං මම Ads 500 කුත් බැලුවා ...
දැන් $5කටත් වැඩියි .. ඒත් මෙයාලා මට සල්ලි දෙන්නේ නැහැ ...
දැන් තව කතාවක් කියනවා...
ඔයාලා මේ Site එකට අහුවෙන්නෙපා ...
මුං සල්ලි ගෙවන්නේ නැහැ.

Last edited: