Redi Go..ලා ..බා..යි

mama malberry wemi

Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Redi Go.
    Yom 2016
    Registered 2017
    17/
    අතේ ලක්ශ 2 ඇත්නම් ලක්ශ 15 ලීසිං ලබාගත හැක..
    0766437604
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    okkoma keeyak wenawada? awurudu keeyada? installment eka keeyada?

    ඉන්සූරන්සි සහ චාජස් වලට තව 70 ක් විතර යයි...
    වාරිකය 39 ක් විතර වෙයි අවුරිදු 5 ට ලක්ශ 15 කට
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    wahane hodaida bn?

    ඉස්සර කෙල්ලෙක් නැටුවා මතකයි..
    .....
    මේඩින් ඉන්දියා...
    මේඩින් ඉන්දියා..
    කුචු..කුචු..කුචු..කුචු
    ඉංදියා....
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර
    ඉන්සූරන්සි සහ චාජස් වලට තව 70 ක් විතර යයි...
    වාරිකය 39 ක් විතර වෙයි අවුරිදු 5 ට ලක්ශ 15 කට


    Installment : 39000 * 12 * 5 = 2340000
    insurance and chargers : 70000
    total: 2410000


    interest: 2410000-1500000 = 910000


    :(:(
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    Installment : 39000 * 12 * 5 = 2340000
    insurance and chargers : 70000
    total: 2410000


    interest: 2410000-1500000 = 910000


    :(:(

    මට හුගක් හම්බවෙනවා ඔයා වගේ අය..
    සතුට හෝ පහසුව විදින්න කලින් වියදම බලනවා...
    එවලේ ඉදන් තැවෙනවා..
    දරාගන්න බැරුව ඒක අමතකකරන්න දගලනවා..
    නිකනුත් නෙමෙයි...
    යෝජනාව කල එකාට බැන බැන..
    =========
    අනිවා උබට බයිසිකලයක් ඇති...
    මතක ඇතුව ඒකට ගෙවන ඉන්ශුවර්න්ස් එක ගෙව්ව ගාන කවර් වෙන්න ක්ලේම් කරන්න..හොදට හප්ප ගන්න..
    අපරාදේ නැත්නම් ඒ ගෙවන සල්ලි..

     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,562
    1
    57,688
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මට හුගක් හම්බවෙනවා ඔයා වගේ අය..
    සතුට හෝ පහසුව විදින්න කලින් වියදම බලනවා...
    එවලේ ඉදන් තැවෙනවා..
    දරාගන්න බැරුව ඒක අමතකකරන්න දගලනවා..
    නිකනුත් නෙමෙයි...
    යෝජනාව කල එකාට බැන බැන..
    =========
    අනිවා උබට බයිසිකලයක් ඇති...
    මතක ඇතුව ඒකට ගෙවන ඉන්ශුවර්න්ස් එක ගෙව්ව ගාන කවර් වෙන්න ක්ලේම් කරන්න..හොදට හප්ප ගන්න..
    අපරාදේ නැත්නම් ඒ ගෙවන සල්ලි..



    ගොඩක් අය ඔය කතාව කියනව. මට තේරෙන්නෙ නෑ ඇයි මෙහෙම හිතන්නෙ කියල.:dull:
     

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    මට හුගක් හම්බවෙනවා ඔයා වගේ අය..
    සතුට හෝ පහසුව විදින්න කලින් වියදම බලනවා...
    එවලේ ඉදන් තැවෙනවා..
    දරාගන්න බැරුව ඒක අමතකකරන්න දගලනවා..
    නිකනුත් නෙමෙයි...
    යෝජනාව කල එකාට බැන බැන..
    =========
    අනිවා උබට බයිසිකලයක් ඇති...
    මතක ඇතුව ඒකට ගෙවන ඉන්ශුවර්න්ස් එක ගෙව්ව ගාන කවර් වෙන්න ක්ලේම් කරන්න..හොදට හප්ප ගන්න..
    අපරාදේ නැත්නම් ඒ ගෙවන සල්ලි..


    මං නම් එහෙමයි බොරැවට හප්පා ගන්නවා:P
     

    mama malberry wemi

    Well-known member
  • Aug 22, 2015
    2,805
    232
    63
    මං නම් එහෙමයි බොරැවට හප්පා ගන්නවා:P
    • ඒකට මොකද..ඒ උබේ සතුට නේ..
    • ඒත් උබ ගනන් හැදුවොත් මම තව අවුරුදු 30 ක් ජීවත් වෙනවා..
    • ඒකට මාසෙකට කන්න බොන්න ජීවත්වෙන්න මෙච්චර වියදම් යනවා..
    • අම්මෝ..අම්මෝ කියල හිත හිත ඉදල වැඩක් තියනවද...
    • හීන මානය තිබුනට ඒක වෙන අයට දැනෙන්න අරින්න හොද නෑ..