RedLine Tech horu

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,616
    3,308
    113
    Bandarawela
    Issara nam patta shop eka.After sale service hodatama thibba.Man 5 laks ta wada badu aran athi.But giya mase mouse ekak ganna p*ka iran email kara FB msg yawwa ada wenakan reply ekak na.Edain passe appiriya una.Dannam EGS witharamai. :D
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    Issara nam patta shop eka.After sale service hodatama thibba.Man 5 laks ta wada badu aran athi.But giya mase mouse ekak ganna p*ka iran email kara FB msg yawwa ada wenakan reply ekak na.Edain passe appiriya una.Dannam EGS witharamai. :D

    ඊ ග්ලෝබ් එක නම් සිරා කඩේ.
    හම්බ නෙවෙයි නිසා තවත් හොදයි.

     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    http://gamer.lk/index.php/topic,24652.msg394866/topicseen.html#new

    man damma machan ube response eka unge customer review thread eke. We'll see how it goes :)

    Possible that this was a mistake. A 7730 will be replaced by either a 7730 or a R7 250. Will have to check tomorrow. I'll make sure to post an update.
    :lol::lol::lol::lol::lol::lol:

    මුන්ව තියන්න වටින්නේ නෑ නේ.
    මිස්ටේක්ලු.
    මාර මිස්ටේක්නේ මේවා.

     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mona wuntah hoda wade thota gubyam asse ringanawata rl hari nha kiyala mekema td wagayk giya ne dakke nadda
    1919 kathkarala wisthra ahala
    paaribogika adhikariyata complain karapan
     

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මාතර ඉඳලා ඔය තරම් දුර කඩේකින් ගත්තෙ ඇයි?
    මාතර කඩේකටම කියලා ගත්තා නම් කැඩුනම මාරු කරන්න ලේසියි නෙ
     

    channaq4

    Well-known member
  • Jun 30, 2008
    3,317
    1,049
    113
    නොදනි(Unknown)
    hd 7730 දැන් එන්නේ නැ
    hd 7730 price එකට යන r7 240 තම දීල තියෙන්නේ
    උන් බලන්නේ price විතරයි
    perfomance අදාලම නැ

    එක හින්ද තමයි මම නම් ඕන මලදානයක් වෙන්න රටින්ම ගෙන්නන්නේ

    උබට කාරී වැඩේ වෙලා තියෙන්නේ දුන්න එක ටෙස්ටින් එකක් වීම

    ow e chard eka dan enne na ne.math gatha bn unge.
    last yr eka mage main board 1a giya.un kiuwa 2 week wage yawi kiyala.mn backup 1k illuwa wada tika keraganna un backup board 1k dunna.1 week wali wage board 1a awa kiyala call kera(boards 1a gigabyte mn hamabayek newi)

    wela thiyenne chora wadak ubata :(

     

    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    උබ කෙලින්ම ගිහින් talk කරන බන්. අඩුම ගානේ R7 250 එකක් ඉල්ලපන්. නැත්නම් refund එකක් ඉල්ලාපන්. උන් දෙයි අනිවා. mistake අනන් මනං බයිලා තමා. මමත් මේ gamer.lk එකේ දන්න යද්දී දැක්කේ අපේ එකෙක් case එක දාලා කියලා. මිස්ටේක් මයි ඈස්
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    මේකේ ත්‍රේඩ් කීයක නම් කිව්වද රෙඩ් ලයින් උන්ගෙන් ගන්න එපා කියලා බඩු?
    කොහෙද ඉතින් අපේ උන්ට එපා කිව්වොත් ඒකමනේ කරන්නේ.
    දැන් ඉතින් සැනසුම් සුසුමන් පාවීලා කියලා හිත හදාගනින්.

    EGS hondaida ?
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    EGS hondaida ?

    දැනට මට හම්බෙච්ච සුපිරිම කඩේ තමා ඕක .
    අපිට ඕන දේ නැත්තම් රෙඩ්ලයින් උන් වගේ , උන් ගාව තියන දෙයක් අපිට පටවන්නේ හදන්නේ නැති , ඕන දෙයක් ඇහුවාම , ෆෝන් එකෙන් උනත් හරියට උත්තර දෙන , බඩුවක් ගත්තාට පස්සේ වොරන්ටි දාන්න උනාම හිගාකන්න ඕන නැති කඩයක්.
    පර්සනලි ගැරන්ට් කරනවා.

     
    • Like
    Reactions: Identity

    ramishka

    Active member
  • Feb 11, 2007
    440
    188
    43
    EGS is now bringing down AMD graphics cards again. Lack of AMD products was the only problem I had with them and hopefully they keep doing that.
     
    Last edited:

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    hd 7730 දැන් එන්නේ නැ
    hd 7730 price එකට යන r7 240 තම දීල තියෙන්නේ
    උන් බලන්නේ price විතරයි
    perfomance අදාලම නැ

    එක හින්ද තමයි මම නම් ඕන මලදානයක් වෙන්න රටින්ම ගෙන්නන්නේ

    උබට කාරී වැඩේ වෙලා තියෙන්නේ දුන්න එක ටෙස්ටින් එකක් වීම

    Kohenda bn gennanne.?
     

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,138
    18,709
    113
    අදාල නෑනේ
    දැනට මට හම්බෙච්ච සුපිරිම කඩේ තමා ඕක .
    අපිට ඕන දේ නැත්තම් රෙඩ්ලයින් උන් වගේ , උන් ගාව තියන දෙයක් අපිට පටවන්නේ හදන්නේ නැති , ඕන දෙයක් ඇහුවාම , ෆෝන් එකෙන් උනත් හරියට උත්තර දෙන , බඩුවක් ගත්තාට පස්සේ වොරන්ටි දාන්න උනාම හිගාකන්න ඕන නැති කඩයක්.
    පර්සනලි ගැරන්ට් කරනවා.


    11.gif
     
    • Like
    Reactions: akilar25

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උබ කෙලින්ම ගිහින් talk කරන බන්. අඩුම ගානේ R7 250 එකක් ඉල්ලපන්. නැත්නම් refund එකක් ඉල්ලාපන්. උන් දෙයි අනිවා. mistake අනන් මනං බයිලා තමා. මමත් මේ gamer.lk එකේ දන්න යද්දී දැක්කේ අපේ එකෙක් case එක දාලා කියලා. මිස්ටේක් මයි ඈස්

    mata oka wenuwen niwadu dala colombo yannath salli yanawa :P
    ekanisa sadarana solution ekak labenakan fight karanawa..
    mama government work karanne.. ekanisa onanam contacts thiyanawa oya company ekata wiruddawa action ganna puluwan ketha wadak kaloth
     
    Last edited:

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මාතර ඉඳලා ඔය තරම් දුර කඩේකින් ගත්තෙ ඇයි?
    මාතර කඩේකටම කියලා ගත්තා නම් කැඩුනම මාරු කරන්න ලේසියි නෙ

    matara shops wala naha oyawage graphic cards..
    mehe thiyenne 610, 750 wage models kipayak witarai..
    ewath colombo price ekata wada godak wadi
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    33
    Mozilla Firefox.
    thank u machan..

    manager ada call kala..
    eya kiyanawa 7730 wenuwata dan enne r7 240 kiyala :P
    mama kiwwa ewa adala na mata 7730 or equal performance thiyana ekak ona kiyala..
    epara kiwwa 7730 64bit (mage eka 128bit) hari wadiyen pay karanawanam r7 250 ekak hari dennam kiyala..
    mama passe kiyannam kiwwa..

    දැන් එන්නේ ඒක , උන් ගාව බඩු නෑ කියන ඒවා අපේ ප්‍රශ්න නෙවෙයිනේ මචන්.
    එහෙනම් මුන් ඕවා කියන්න ඕන අපි අයිටම් එකක් පර්චස් කරනකොටම මෙන්න මෙහෙම තමා වෙන්නේ මේ මේ කාලය තුලදි කියලා.
    සතයක් වැඩියෙන් ගෙවන්න එපා , මොකටද බන් එහෙම අපි කරන්න ඕන අපේ වරදක් නැතුව?
    උබේ අතින් ෆෝල්ට් එකක් ඇවිත් නෙවෙයිනේ කාඩ් එක අවුල් උනේ.
    ඒක ටෙක්නිකල් ෆෝල්ට් එකක්නේ.
    සමාන පර්ෆෝමන්ස් දෙන කාඩ් එකක් ඉල්ලපන් , එහෙම නැත්තම් කරුණාකරලා සල්ලි රිෆන්ඩ් කරන්න කියපන්.
    ඕකට කැමති නැත්තම් ගේම ඇදපන් උබට තියන කන්ටැක‍්ට්ස් වලින්.
    අපරාදේ කියන්න බෑ ඒ අතින් ඊ ග්ලොබ් එකෙන් මම 6 ජෙනරේශන් DDR3 මදර්බෝර්ඩ් එකක් ගන්නකොටම උන් කිව්වා දැන් DDR3 ඒවා අඩුයි , වොරන්ටි දාලා මොනාහරි උනොත් ඔයාට ගොඩක් වෙලාවට හම්බෙන්නේ DDR4 තියන බෝර්ඩ් එකක් , එතකොට DDR4 රැම් එකකුත් ගන්න වෙයි කියලා.
    මම කිව්වා හා එහෙම අව්ලක් ආවොත් මම ඒකට ලෑස්ති වෙන්නම් කියලා.

     
    Last edited:
    • Like
    Reactions: pasansnoop