Redmi note 7

craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,090
    967
    113
    කිට්ටුව තැනක
    Redmi note 7 ෆෝන් එකක් ගන්න කියලා බැලුවේ.4GB/64GB version එකක්.කොහෙද හොද Place එකක් තියෙන්නේ වොරන්ටිත් එක්ක අඩුවට ගන්න ? :)
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,111
    8,745
    113
    Dubai
    මගේ ගාව Redmi note 7 එකක් තියෙන්නේ. ලගදී Note 8 එක රිලීස් උනා නේද? note 7 එක ගන්නේ නැතුව note 8 එකට යන්න එක පාර
     
    • Like
    Reactions: craabeysinghe

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    චිප්සෙට් එකේ වෙනසක් තියෙනවා නේද?
    7 ස්නැප්ඩ්‍රැගන් 8 වෙන එකක් නේද? දැන් නම මතක නැහැ
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,699
    20,986
    113
    adala nene
    චිප්සෙට් එකේ වෙනසක් තියෙනවා නේද?
    7 ස්නැප්ඩ්‍රැගන් 8 වෙන එකක් නේද? දැන් නම මතක නැහැ

    note 7 - sd660
    note 8 - sd665
    note 8pro - mediatek g90t ;)