refrigerator stand

ctooi

Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    refrigerator තියන්න මොනවද හොද stand තියෙන්නේ ලංකාවේ ගන්න, තියලා තියෙන්නේ පහල විදිහේ එකක් උඩ නමුත් එකේ කොන් හතරේ කොටස් සහා රෝද refrigerator එකේ බරට ඔරොත්තු දෙන්නේ නැ

    මේ වගේ වෙන හොද එකක් පාවිච්චි කරන ඒවා මොනවද ?

    -font-b-refrigerator-b-font-fridge-floor-font-b-stand-b-font-holder-mount-bracket.jpg
     
    • Like
    Reactions: Iron Monger

    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    මේවා පාවිච්චි කරන්නේ ගෑස් වලට විතරයි නේ.. මම දැකලා නෑ ෆ්‍රිජ් වලට මේවා හෝ සමාන ඒවා පාවිච්චි කරනවා.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    මේවා පාවිච්චි කරන්නේ ගෑස් වලට විතරයි නේ.. මම දැකලා නෑ ෆ්‍රිජ් වලට මේවා හෝ සමාන ඒවා පාවිච්චි කරනවා.

    Ubalaa මොනවා දන්නවද :D
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,723
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕව හරියන්නේ නෑ fridge වලට. ගන්න plastic pallet එකක්. පීනික්ස් එකෙක් තියනව... දම්රොත් ඇති. නැත්තන් පිටරට ඉදන් බඩු ගෙනාපු අය ගාව, පැලට් විකුණන අයගාව තියනවා
     
    • Like
    Reactions: ctooi

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ඔය අටමගුල් හරියන්නෙ නෑ බං ෆ්‍රිජ් වලට. ලෑලි වලින් අයිටම් එකක් අටව ගනිින්
    :yes::yes::yes::yes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඕව හරියන්නේ නෑ fridge වලට. ගන්න plastic pallet එකක්. පීනික්ස් එකෙක් තියනව... දම්රොත් ඇති. නැත්තන් පිටරට ඉදන් බඩු ගෙනාපු අය ගාව, පැලට් විකුණන අයගාව තියනවා

    Thanka ban try karalaa balannam
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඔය අටමගුල් හරියන්නෙ නෑ බං ෆ්‍රිජ් වලට. ලෑලි වලින් අයිටම් එකක් අටව ගනිින්
    :yes::yes::yes::yes:

    Shakthiya madi naththan supiri bande chinnunge vada 138 kg puluwan kiyalaa thibbata vadak na :baffled:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ubalage gedara ac karalaa thiyenne ෆ්‍රිජ් walinda :rofl:

    Fruits වලට වෙනම එකයි.. මස් මාළු දාන්න වෙනම එකයි.. තව අලුතින් එකක් ගෙනාවා පරණ මස් මාළු දාන එක replace කරන්න. ඒක අවුරුදු 20-22ක් වගේ පරණ එකක් නිසා අලුත් එකක් ගෙනාවේ. :oo:

    හම්බුනොත් මටත් කියපන් හොදේ. අපිටත් ලේසි වෙනවා එහෙම උනොත්.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    Fruits වලට වෙනම එකයි.. මස් මාළු දාන්න වෙනම එකයි.. තව අලුතින් එකක් ගෙනාවා පරණ මස් මාළු දාන එක replace කරන්න. ඒක අවුරුදු 20-22ක් වගේ පරණ එකක් නිසා අලුත් එකක් ගෙනාවේ. :oo:

    හම්බුනොත් මටත් කියපන් හොදේ. අපිටත් ලේසි වෙනවා එහෙම උනොත්.

    Ithin ban side by side ekak ganinko , ekak hadawanna kiyalaa baluwe