refrigerator stand

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,051
    2,196
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    Ithin ban side by side ekak ganinko , ekak hadawanna kiyalaa baluwe

    Fruits දාන එකේ තමා chocolates, fruits, බෝදි පූජා මල් වගේ ඒවා දාන්නේ(LG එකක්). ඒකේ ඉදුල් තියලම නෑ.. අනික් එකේ උඩ ෆ්‍රිසර් එකේ මස් මාළු දානවා. ගෙදර බල්ලෝ 2ක් ඉන්න නිසා ගොඩක් මස් මාළු ඕනා. පහල කොටසේ ඉතින් උයපුවා තමා. ඔය පරණ එක තමා replace කරන්නේ දැන් තියෙන අලුත් Samsung ෆ්‍රිජ් එකෙන්. පරණ එක GoldStar එකක්. අදටත් ගින්දර වගේ වැඩ.. බඩු නැති නිසා අර දොරේ Magnetic strip එක ගිහින් නිසා ඒක හදාගන්න විදියක් නෑ.. :(
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ

    Fruits දාන එකේ තමා chocolates, fruits, බෝදි පූජා මල් වගේ ඒවා දාන්නේ(LG එකක්). ඒකේ ඉදුල් තියලම නෑ.. අනික් එකේ උඩ ෆ්‍රිසර් එකේ මස් මාළු දානවා. ගෙදර බල්ලෝ 2ක් ඉන්න නිසා ගොඩක් මස් මාළු ඕනා. පහල කොටසේ ඉතින් උයපුවා තමා. ඔය පරණ එක තමා replace කරන්නේ දැන් තියෙන අලුත් Samsung ෆ්‍රිජ් එකෙන්. පරණ එක GoldStar එකක්. අදටත් ගින්දර වගේ වැඩ.. බඩු නැති නිසා අර දොරේ Magnetic strip එක ගිහින් නිසා ඒක හදාගන්න විදියක් නෑ.. :(

    Umbalage gedara mokak hari nithi virodi deyak karanawaa 100% sure :yes: