Refugee Visa

TISSA1

Well-known member
  • Jun 24, 2017
    401
    253
    63
    Refugee Visa /Asylum Visa කියන ඒවා දෙන්නේ මොනවගේ අවස්ථා වලද මචන්ලා ? දන්නා එවුන් පොඩ්ඩක් විස්තර කරන්න පුලුවන්ද ?
     

    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    යුධ තත්වයකදි බලපෑමක් තියෙනවනම්,ස්වාභාවිකවිපත් වෙලාවලදි ජීවිත තර්ජන තියෙනවනම්,දේශපාලන වෙනත් කන්ඩායම් වලින්.මාද්‍යය වේදීන්ට වගේනම් ලේසියෙන් යන්නපුලුවන් ලංකාවවගේ රටක මාද්‍යය තර්ජනතියෙනව කියලා..
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    ටිකක් කට්ට කන්න ඕන. ෆැමලි එක පිටින් යන්න ඕන එහේ හොඳ කනෙක්ෂන් තියෙන්න ඕන සිංහල මිනිහෙක්ගෙ. ඇසයිලම් වලට වෙනම ලෝයර්ස් ලත් ඉන්නව. අනුකම්පාව ගන්න එකත් වැදගත් ඒත් දැන් යුරෝප් රටවල් වුනත් රෙෆියුජි දෙන්න අදිමදි කරනව ඇසයිලම් දීල ආපු කට්ටියම වාත වෙච්ච නිසා. යුරෝප් වල නං ගියාට පස්සෙ දරුවෙකුත් හදාගත්තොත් චාන්ස් වැඩියි මම දන්න විදියට. ඉන්ටර්විව් කීපයක් තියෙනව. ඒ අය සෑහීමට පත්වෙනව නං ඇසයිලම් දෙනව. නැත්නම් ටිකක් කේස් හැබැයි මම දන්න විදියට ලංකාවට ඩිපෝට් කරන්නෙ නෑ. හැබැයි ෆැසිලිටීස් නෑ. අමාරුවෙන් රස්සාවක් හොයාගෙන ගෙයක් හදාගන්න වෙන්නෙ. රෙෆියුජි හම්බුනොත් ගොඩ. එතකොට මීට වඩා පහසුකම් එක්ක ඒ රටේ පුරවැසිකමත් දෙනව. රෙෆියුජි රිජෙක්ට් වෙලා ආයෙ ලංකාවට ගියොත් යුරෝප් ආයෙ එන්නත් බැරි සීන් එකක්ලු තියෙන්නේ
     

    nu45an

    Junior member
  • Sep 22, 2015
    334
    24
    18
    Shinhalunta refugee labena chances adui kiyanne attada

    Demala nam lesi

    Giya un wisthara dapalla

    true..canada walata sahena gihilla tamil un ltte kale..and tsunamu kaleth sahena visa dila canada walata.lagadi ekek kiwwe. ugeth family ekama gihin.
     

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    true..canada walata sahena gihilla tamil un ltte kale..and tsunamu kaleth sahena visa dila canada walata.lagadi ekek kiwwe. ugeth family ekama gihin.

    බෙල්ලන්විල පන්සල ගාව ඔය ඒජන්සිය තියෙන්නෙ.(Tsunami Visa)
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,035
    1,780
    113
    Sydney
    Aus. wala nan dan sinhala tamil degollotama denne nh..kalin awith dan horen inna set eka thama inne
     

    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    Aus. wala nan dan sinhala tamil degollotama denne nh..kalin awith dan horen inna set eka thama inne

    යුද්දේ සීන් එක නැතුව වෙන මොකක් හරි ලොකු අසාධාරණයට ලක්වෙච්ච විවිධ ක්ෂේත්‍ර වල වැදගත්කමක් තියන අයට (වැදගත් දෙයක් කරන උන්ට කොහොමත් කැපිල්ල එනවා) සමහර රටවල් දෙනවා නේද බන්? ඔසී වලත් 200 හෝ 202 විසා කැටගරි එක තියෙන්නේ ඒවගේ අයට මන් හිතන්නේ.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,302
    25,496
    113
    First Tamil weyan , kata haei kiyala huti kagena hospital admit weyan, news paper/tv walath da ganin, Politician kenek ta kiyala gaha ganna puluwan nam gode goda ?

    Jayarathna kiyla ekek kunuu harupa youtube channel ekak karanne ? u kiyana kathaa walata uta bennama recording dala visa renew karagannawa
     
    Last edited:

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,690
    2,140
    113
    Nugegoda
    දැන් ප්‍රන්ශෙ එහෙම refugees ලට හොඳ තැනක් ලැබෙයි වර්ල්ඩ් කප් ටීම් එක නිසා:cool:
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,488
    17,495
    113
    Auckland
    2020 ගෝඨාභයට චන්දෙ දීපන්. ඊට පස්සෙ ලෙසියෙන් යන්න පුලුවන් වෙයි සුදු වෑන් එකක් දාල උස්සගනින් යාලුවෙක්ට කියල :lol:
     

    eurovisa

    Well-known member
  • Apr 1, 2017
    1,699
    185
    63
    me kiyapu tika therune naane macho???
    ausi wage ratawal refugee dennama naha . refugee ganna lesi ratawal tiyenawa ,ewa hoyaganin ,anika lankawe idan refugee visa apply karanna godak amaru wadak , ehema apply karala hamba wunath lankgawe airport eken yanna denne naha lesiyakata . refugee daganna isella koheta hari pana ganna one .me wada walata man kamati naha . eth uba me tikawath danne nati nisa comment kale
     
    • Like
    Reactions: TISSA1