register වෙවි ඉදලා එපා වේලාද?
ත්‍රේඩ් එක ගැන කියන්න කලින් මම පොඩ් දෙයක් කියන්න කැමති...මාව බැන් කරානේ පොඩ් හෙතුවක් වේලා..දැන් නම් ඒ ප්‍රශ්න සේරම හරි..මාව බැන් කරපු වේලාවේ මම වෙනුවෙන් ත්‍රේඩ් එකක් දාපු shenl සහොදරයට බොහොමත්ස්තුතියි....සමහර මම ෆේක් අයි ඩී කියලා සවුත්තු කතා කියලා තිබුනා..අලුත් අයිඩී එකකින් එන හැම කෙනාම ෆේක් නෙමෙයිනේ ඒ නිසා එහෙස චොදනා කරන්න එක අසාධාරණයි..කමක්නෑ ඔන්න අපහු අද ඉදන් මම එලකිරියේ ඉන්නවා...
කට්ටියට ජයවේවා!!!
මගේ පංපොරියනේ මේච්චර වේලා කියව කියව බල බල හිටියේ ඔන්න තේඩ් එකේ විස්තරේ යට ඇති...බලලා හොදනම් කමෙන්ටුවක් දාන්න....

සමහර වෙබ්සයිට් වල අඩංගු දේවල් බලන්න, ඩවුන්ලෝඩ් කරන්න, ලින්ක්ස් බලන්න, මොනවාහරි පෝස්ට් කරන්න register වෙලා ඉන්න 1 අත්‍යවශ්‍ය වෙනවා...... හැබැයි මේකෙන් ඒ කරදරකාරී බවෙන් ටිකක් මිදෙන්න පුලුවන් වෙයි...... මේකට ගිහින්ම බලන්නකෝ....