Regrowing onion scraps

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඉස්සරහට ලංකාවට බී ලූණු ගෙන්නන එක නතර වෙයි වගේ. එහෙම උනොත් ලොකු ප්‍රශ්නෙකට මූණ දෙන්න වෙනවා. මේ වීඩියෝ එකේ තියනවා කපල විසි කරන ලූනු වල මුඩ්ඩ වගේ කෑල්ලෙන් කොහොමද ආපහු ලූනු වගා කරගන්නෙ කියල. ගොඩක් ලේසි ලාභදායක වැඩක්. ට්‍රයි කරලා බලන්න.


     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,348
    8,480
    113
    එල, මාත් අද පොඩියට ලුණු ටිකක් දැම්ම බෝතලේක, එකනම් කොළ කන්න ගන්න..
    මේ වැඩෙත් මාරු, ට්‍රයි කරන්න ඕනි.
    +++
     
    • Like
    Reactions: lodbrok