ඔක්කොමත් හරි අන්තිම point එක දැකපුවහම "වෙන අතක් බලාගනින්" කියනවා මිසක් වෙන කියන්න දෙයක් නෑ. ඕක කල්පවතින relationship එකක් වෙන්න තියෙන ඉඩ ගොඩක් අඩුයි
නෑ බං මගෙත් ඉන්නවා කෙල්ලෝ යළුවෝ. පට්ට බොක්කවල්.. ඒ උනටා බං අපි යම්කිසි ලිමිට් එකක් ඇතුලේ නේ ඉන්නේ..රෑ තිස්සේ උන්ට ටෙක්ස්ට් කරන්න යන්නේ නෑ නේ.මහත් වෙයි කියලා හිතෙනවා බං වෙලාවකට![]()
දැනටම සොරි ඩොට් කම්....දැන්ම කර ගන්න දෙයක් කරගෙන වෙනතක් බැලුවොත් හොදයි
ඔය යාලුවෝ,අයියා බයියා කියාගෙන උන් එක්ක හරි යන්නේ නැහැ
තව ටික දවසක් ගියාම උබේ වැරදි පේනවා,අරුගේ හොද පේනවා...නොදනිම කෙල්ල ලව් කරනවා අරුට (උ subject එකේ ඉන්න එකෙක් නම් දන්නවා අල්ල ගන්න විදිය)
පස්සේ නාහෙන් අඩනවා උබවත් ඕන,අරුත් ඕන කියලා...
තව ටික දවසක් යද්දී අරුත් එක්කම යන්න යනවා
උබ FB, කිරියේ බුට් පොස්ට් දදා අඩ අඩ ඉන්නවා![]()

. hondatama yaluwo kollo kello degollama hitiya..!
ape affair patan gadda kale mage ekka message karaddith ara kollo yaluwa ekkath message ewanawa..
mata samahara daata kenthith yanawa abai man kiwa eyata therum karala mokada mama message ewala balan innawa reply enakan reply late weddi kenthi yanawa mokada mama oya messenger eka open karagena balan innawa wena wedak karanna nathuwa! oya kathanthara kiwa eyata eyath okay kiyala den man chat karana wele message karanna naa den! eyalath ahema nithara message ewannath naa and meyath koi weleth message kota kota inna naa 

oon honda friendsla 
man dannawa eyalawa! meet wela naa

Mage kellatath yaluwenna kalin godak yaluwo hitiya. hondatama yaluwo kollo kello degollama hitiya..!
ape affair patan gadda kale mage ekka message karaddith ara kollo yaluwa ekkath message ewanawa..
mata samahara daata kenthith yanawa abai man kiwa eyata therum karala mokada mama message ewala balan innawa reply enakan reply late weddi kenthi yanawa mokada mama oya messenger eka open karagena balan innawa wena wedak karanna nathuwa! oya kathanthara kiwa eyata eyath okay kiyala den man chat karana wele message karanna naa den! eyalath ahema nithara message ewannath naa and meyath koi weleth message kota kota inna naa
![]()
oon honda friendsla
man dannawa eyalawa! meet wela naa
![]()
ubata thiyanne owa kelin katha karanna echcharai!
abai ahuwe nethnam muhunatama kiyapan ahema priority denna barinam mona reddakatada love kiyala
boob ass case eka nam uba owa kalin ma balala affair patan ganna oni! nethnam exersise tika kiyala deepan loku karaganna
දැන්නම් කියලා ගොඩක් හදාගෙන ඉන්නේ..
දැන් නම් එහෙම චැට් එකේ නැහැ.
Mage kellata mn eka parai qwe kollo ekka chat karala mattu wela dawasak mn dala yanawa chat krnna epa fb kiyla.. eki aluth account ekkuth matama kiyla hadagena dan ekek ekkawath chat nokara innawa mcn.. oy wage kello wadak na bn atharala dapn sira ubata eki love nan ubata bayai meki ubawa ganan gannewath nane yako

සුදූ.. කියලා කතා කරලා...
ඔය උබ මෙතන කියපු හෑල්ල එහෙම්මම එකීට කියලා දාපාන්..
ඉවරනේ බං. කෙලින් ම උත්තරයක් හම්බෙයි.
කියහන් උබට ජෙල කියලා මූනාටම..
ඒ මම තොට ආදරෙ නිසා කියාහන්.
විසදගනින් !

කෙල්ලට සීන් එක කෙලින්ම කියපන් මචං...කෙල්ල අහන්නෙ නැත්නම් උබ සීන් වියන් ...කෙට්ටු එකට නම් කරන්න දෙයක් නෑ දැන් .
පස්සෙ මහත් වෙයි කියලා හිතෙනවා