බුරියට පහලින් යාලුකම් නැත.ඔය යාලුවො කියන උනුත් එන්නෙ චාන්ස් එක හොයාගෙන තමයි.ඔය ටික සුද්ද සිංහලෙන් කියලා වරෙන්.තන් දෙක පොඩි එකනම් දැන් කියන්න එපා,උඹ යාලුවෙනකොටත් ඕවා ලොකුවට තිබුනෙ නෑනෙ.ඒ කාලෙ හොඳයි,දැන් හොඳ නෑ.තව ටික කාලෙකින් තව වැරදි පෙනෙයි.
මචන් බුරියට පහළින් කිව්වම බුරියත් අයිතිද?






කොහෙ ගියත් කොල්ලෙක් තමා යාලුවෙක් විදිහට සෙට් වෙන්නේ. මේ ලගදිත් එහෙම එකෙක්ව අයින් කලා..ඒ උනාට චැට් කරනවද දන්නේ නෑ..ඌට ඇදුමක් ගන්න ඌත් එක්ක ගිහින් තිබ්බත් එක්ක.
. (කෑල්ල fb නැත)




